ඩ්‍රයිව් කරද්දී නිදිමත හැදෙනකොට කරන්නන හොඳම දේ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    313194999_5525738367524220_4567445036796217284_n.jpg


    :P:P:P
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,472
    1,033
    113
    KANDY
    AC Air Re-circulation on karagena godak dura gihama or Vehicle eke godak kattiya hitiyama nidimatha enawa wadi. Oxygen adu wena nisa.
    Recirculation nathuwa direct dagena yanda.
    Nidimatha eddi nawaththa monawahari kala beela giyanam hari.
    Man Mentos ekak wage karanwa welawakata, naththan redbull hodai (not healthy though)
     
    • Like
    Reactions: pcud and Extra One

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    accelerator eka kakula thiyan as 2 piya gannna. 2 seconds walin shock wela aharenawa. aye nidi matha haden na.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,257
    27,965
    113
    36
    Mirihana
    alis.alberta.ca
    uparima alert eke yanna ona.
    thathpara deka thunak miss unoth boom.
    ninda yanawa wage therenakota shanikawa alert wenna ona.
    ath kakul ehemath nidi e welawata.
    full strength eka nathuwa yanawa.
    mama ohoma giya highway eke 2.00am walata withara.
    muna tikak hoda gattama poddak shape wenawa.
     
    • Like
    Reactions: SK29

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    අපේ ගෙදර උන්දෑ ගේ කාර් එකේ නම් යන්තම් දෙතුන් පාරක් එක ළඟ ඇහි පිල්ලම් ගැහැව්වත් ඩිං ඩොං ගාලා එලාම් එකක් (Driver Monitoring System එකෙන් ) වදිනවා නින්දෙන් ඇහැරවන්න. ඒ එලාම් එක හොඳටම ඇහෙන්න ඕනෑ හින්දා ඒ වෙලාවට ඕඩියෝ සිස්ටම් එකත් Mute වෙනවා.
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,382
    608
    113
    chocko

    අපේ ගෙදර උන්දෑ ගේ කාර් එකේ නම් යන්තම් දෙතුන් පාරක් එක ළඟ ඇහි පිල්ලම් ගැහැව්වත් ඩිං ඩොං ගාලා එලාම් එකක් (Driver Monitoring System එකෙන් ) වදිනවා නින්දෙන් ඇහැරවන්න. ඒ එලාම් එක හොඳටම ඇහෙන්න ඕනෑ හින්දා ඒ වෙලාවට ඕඩියෝ සිස්ටම් එකත් Mute වෙනවා.
    mokadda ban wahane
    ------ Post added on Oct 26, 2022 at 3:07 PM
     
    • Haha
    Reactions: Voldemort Bro