ඩ්‍රයිව් කරද්දී නිදිමත හැදෙනකොට කරන්නන හොඳම දේ

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,634
    25,999
    113
    විට
    මෞත් වොශ්
    කරාඹු නැටි
    පුවක්
    ගම්ම්රිස්
    සිගරැට්

    වෙලාවකට ඔය මොකවත් වැඩක් නෑ...නිදාගනින්. Highway යද්දී විශේෂයෙන්
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,001
    11,745
    113
    6.jpg

    @Geshi95
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    අහල තියෙන විදියටනම් හොදම මෙතඩ් එක ඩ්‍රරිවු කරනකොට නිදිමත එද්දි ජෝක් කතා අහන එක
     

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,398
    1,995
    113
    Ain karala nawaththala windi 15k nida ganin ban.. gamana yanna kalin nidi mathai nam redbull or cofee ekak, cigarette ekak gahapan.. pol wathurath hondai. wita kanawa nam witak kaapan.. gamana yana gaman haiyen sinduwak daagena eka kiya kiya palayan.. base wadi ekak nam maru..
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ain karala 10 mints nida ganna.wena mona karath therumak na samahara welawata .dannema nethuwa es piyawenne.personally have 3/4 near mises.wasanawata accident une nette.den nam awa gaman ain karala tikak innawa ekko nida gannawa.
    red bull ekak beela tikak idala yanna.. dawas dekak ekadigata unath elawanna puluwan
     
    • Like
    Reactions: chikala

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    නිදිමතක් එනවනම් අනිවාර්යෙන් වාහනේ නවත්තලා විනාඩි 15 හෝ 20 කට alarm තියල නිදාගන්න. එතනින් පස්සේ alarm එක වැදුනම ඇහැරිලා මුනේ වතුර ටිකක් එහෙම ගාගෙන බලන්න දැන් හරිද නිදිමත ගිහින්ද එලවන්න පුලුවන්ද කියල. පුළුවන් නම් එලවන්න. බැරි නම් ආයේ නිදාගන්න මේ පාර විනාඩි 15/20ක් නෙවේ නිදිමත සම්පුර්ණයෙන්ම නැතිවෙනකන් හොදට නිදාගන්න.

    කවදාවත් නිදිමතක් එනවනම් එකේක ක්‍රම වලින් ඇහැරිලා ඉදගෙන drive කරන්න උත්සහ කරන්න එපා. අනතුරක් වීමේ හැකියාව ඉතාම ඉහලයි. ඕනෙම වෙලාවක පාලනය නැතිවිය හැකියි.

    ගෙදරට තව මීටර් 100ක් උනත් නිදිමතක් එනවා නම් දමල ගහල නිදාගන්න. ආන් ගෙදර අතනනේ මෙතනට පෙනේවනේ කියල යන්න ට්‍රයි කරන්න එපා. ඒ යන ඩිංගට ඇහැ පියවෙලා හැප්පෙන්න හෙලක් පල්ලේ වැටෙන්න පුළුවන්.

    නිදිමත එන්නේ කියල නෙවේ. ක්ෂ්නිකයෙන්ම. නිමේෂයකින්. ඒ වෙලාවට ආයේ කතා එපා අනිවාර්යෙන්ම වාහනේ නැවැත්තුවා නිදාගත්තා.කවදාවත් චාන්ස් ගන්න එපා.

    මම ඉස්සර trinco වැඩ කරපු කාලෙක දවස් දෙකක් නිදිමරලා තුන්වෙනි දවසේ drive කරන් අවා. මහන්සිය තිබ්බත් ලොකු අව්ලක් නැති නිසා එළවන් අවා. නැවතිලා ඉන්න තැනට දුර තව මීටර් 500කටත් අඩුවෙන් තිබ්බේ. එක පාරටම නිමේශයකට ඇහැ පියවුනා. ඒවෙලාවේ ඇහැ පියවුනේ කිසිම warning එකක් දැනුම්දීමක් නැතුවයි. හැබැයි ඊලග තත්පරේ ඇහැරුනා. එතකොට මම හිටියේ පාරෙන් පිට ගිහින්, පාර අයිනේ සුදු ඉරට එහායින් තිබ්බ වැලි තීරුවේ වාහනේ ධාවනය වන ගමන්. ඊට එහා පැත්තේ ගස් ගල් කානු හැප්පෙන්න තිබ්බ චාන්ස් එක 99%. නින්ද ගිය කාලය බැලුවොත් තත්පරයක් විතර ඇති. හැබැයි ඒ ටිකට පාරෙන් ඉවතට පැනලත් ඉවරයි. ඊළගට කරපු වැඩේ තමයි අලි එනවද නැද්ද බැලුවේ නැහැ එහෙමම නැවැත්තුවා විනාඩි 15කට alarm තිබ්බා නිදාගත්තා. හැබයි alarm එකට මට ඇහැරුනේ නැහැ. අයෙ ඇහැරුනේ පහුවෙනිදා උදේ.

    අනික් එක තමයි නින්ද යනකොට අපේ කකුල accelerator එක පෑගිලාමයි තියෙන්නේ. උඩ කිව්ව සිදුවීමේදීත් එහෙමයි උනේ. අපි හැමෝටම වෙන්නෙත් එහෙමයි. හැබයි මෙතුවක් කාලෙකට මට මුනුගැසුණු එක driver කෙනක්ගේ විතරක් නින්ද යනකොට කකුල accelerator එකෙන් අයින් වෙනවා කියල ඔහු සදහන් කරලා තියෙනවා. එක වතාවක් ඔහුට එහෙමම පාර මැද නින්ද ගොසින් රෑ යන බස් හෝන් කරපු පාර තමයි නැගිටිලා තිබ්බේ. කොහොම උනත් ඒ වෙලාවේ ඔහුව පිටුපසින් එන කෙනක් අතින් උනත් හැප්පෙන්න ඉඩ තිබ්බ.

    නිදිමත නෙවේ නිදිමතක් වගේ ආවද එහෙනම් අනිවාර්යෙන්ම වාහනේ නැවැත්තුවා නිදාගත්තා.
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,829
    3,004
    113
    නිදිමතක් එනවනම් නිදාගනින් මගේ අයියා නැති උනා ගමන ඉවරවෙන්න විනාඩි 10ක් තියෙද්දී නින්ද ගිහින් ලයිට් කණුවක වැදිලා

    ආයෙත් කියන්නේ යන්තම් හරි නිදීමතයි කියලා හිතෙනවානම් නවත්තලා නිදාගනින් වෙන ඔප්ෂන් ට්‍රයි කරන්න හිතන්නෙවත් එපා

    උඹලට උඹලගේ ජීවිතේ වටිනවට වඩා උඹලගේ පවුලේ මිනිස්සුන්ට උඹලව වටිනවා ඒක වාහනයක් එලවන බයික් එකක් පදින හැම වෙලාවකම ඔලුවෙ තියාගනින්
     
    • Wow
    • Sad
    Reactions: Ryan08 and SK29