වාහනේට ප්ලෙයර් එක ගහන්න කලින් පොන් එකෙන් මැප් එක දාගෙන ඩැස් බෝඩ් එකේ තියාන ගියේ
පොන් එක ලිස්සලා බිම වැටුන
එක ගන්න තප්පර 2 -3කට බිම බලන් ඇති
හම්මට වංගුවක් කෙලින් කරන්න දසම ගාණයි
සෙනිකව කපලා ජිවිතේ බේර ගත්තා
මන් ඒක සෙනිකව ගන්න ගියේ පැඩල් එකක් අස්සට ගිහින් හිර උනොත් තව මගුලක්නේ කියලා
තව පොඩ්ඩෙක් අඩි ගාණක් පල්ලෙන් ගන්න වෙන්නේ
ඒක නම් මයිල් ස්මයිල් වෙනවා මතක් වෙන පාරට
මට හිතෙන්නෙම වාහනේ eps තිබ්බ නිසා අද මෙහෙම ටයිප් කරන්න ඉතිරි උනේ. ඒ මිලි තප්පර ගාණට වාහනේ මාර කැපිල්ලක් කැපුනා පාරට ආයේ. මාරයි බන්