කකුලනම් බලනවා දනහිස ලඟට වෙන්කම්
මොටර් බයිසිකල් ලයිශන් ග්‍රෙඩ් දෙකක් තියනවද? කල්ච් එකට වෙනමයි කල්ච් නැති බයික් වලට වෙනමයි කියල![]()
ලංකාවේ බොරු ශෝ එක තියෙන්නේ..හැම එකම හොදට බලනවා..එ උනාට හැමතැනම ඇක්සිඩන්ට්.මම hk වල ලයිසන් එක ගත්තා ඇස් විතරයි චෙක් කරේ.
Onna oka nam attha bn, he heee,සුර පප්ප එකෙ වැඩ 12 වගෙ මෙඩිකල් ගන්න එක.කකුල් නමන්න පුලුවන් කලිසමක් ඇදන් යන්න ඔනි අනිවා