ඩ්‍රයිවින් ලයිශන් ගන්න ඔනි

malifmsc

Active member
  • Jun 21, 2012
    610
    87
    28
    ඩ්‍රයිවින් ලයිශන් ගන්න ඔනි

    මචන්ල ලයිශන් එක ගන්න මෙඩිකල් ටෙස්ට් එකෙදි කකුල බලනවද දනහිස ලගට එනකන්
    මොටර් බයිසිකල් ලයිශන් ග්‍රෙඩ් දෙකක් තියනවද? කල්ච් එකට වෙනමයි කල්ච් නැති බයික් වලට වෙනමයි කියල
     

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    කකුලනම් බලනවා දනහිස ලඟට වෙන්කම්:yes:

    මොටර් බයිසිකල් ලයිශන් ග්‍රෙඩ් දෙකක් තියනවද? කල්ච් එකට වෙනමයි කල්ච් නැති බයික් වලට වෙනමයි කියල:no:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    Thicker-sponge-sports-safety-girl-riding-dance-hip-hop-practice-leg-knee-protective-pads-kneepads-guard.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,555
    22,253
    113
    Gotland
    කකුලනම් බලනවා දනහිස ලඟට වෙන්කම්:yes:

    මොටර් බයිසිකල් ලයිශන් ග්‍රෙඩ් දෙකක් තියනවද? කල්ච් එකට වෙනමයි කල්ච් නැති බයික් වලට වෙනමයි කියල:no:

    up to 100cc & over 100cc
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    ow danissa gaawata wenakan balanawa wenaskam mona hari thiyenawada kiyala... bikes walata grades dekak naha .. habai trial yaddi denne clutch nathi Chinese bikes :yes:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,919
    9,735
    113
    ලංකාවේ බොරු ශෝ එක තියෙන්නේ..හැම එකම හොදට බලනවා..එ උනාට හැමතැනම ඇක්සිඩන්ට්.මම hk වල ලයිසන් එක ගත්තා ඇස් විතරයි චෙක් කරේ.
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    සුර පප්ප එකෙ වැඩ 12 වගෙ මෙඩිකල් ගන්න එක.කකුල් නමන්න පුලුවන් කලිසමක් ඇදන් යන්න ඔනි අනිවා
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ලංකාවේ බොරු ශෝ එක තියෙන්නේ..හැම එකම හොදට බලනවා..එ උනාට හැමතැනම ඇක්සිඩන්ට්.මම hk වල ලයිසන් එක ගත්තා ඇස් විතරයි චෙක් කරේ.

    ඉතින් බන් ඔක්කොම බලලත් මෙහෙම නං .. බලන් නැතුව දුන්නනං තව කොහොම තියෙයි කියලද හිතන්නේ උබ