ඩ්‍රයිවින් ලයිෂන් තියන ස්පෙක්ස් දමන අය ඒව
මට හෙට උදේ හදිසි ගමනක් යන්න තියනව පොල්ගහවෙල
ඉදිං දැං මගේ ස්පෙක් එකක් කැඩුන
එක්ෂනල් එක තමා කැඩුනේ
මගේ ලයිෂන් එකේ මම ස්පෙක්ස් දාල තමා ෆොටෝ දාල තියෙන්නේ
ඉතිං ස්පෙක්ස් නැතුව ගියාම අල්ලාවිද පොලිසියෙන්
අවුලක් වේවිද?
උබලත් 4ටෝ දමල තියෙන්නේ ස්පෙක්ස් දාලද?
මාට්ටු වෙලා තියේද? දඩය කීයද?
ස්පෙක්ස් නැතුව ගියොත් අවුලක් වෙයිද බන්

Uba licene gannidi medical ekak dunne nadda? eye sight upset nam kannadi ganna kiyala liyanava ethakota rmv eken kiynava spec aran photos aran enna kiyala. licene eke danava spectacle user kiyala