ඩ්‍රයිවින් ලයිෂන් තියන ස්පෙක්ස් දමන අය ඒ&#3520

kasungamage49

Member
May 18, 2012
519
57
0
ඩ්‍රයිවින් ලයිෂන් තියන ස්පෙක්ස් දමන අය ඒ&#3520

මට හෙට උදේ හදිසි ගමනක් යන්න තියනව පොල්ගහවෙල:oo:
ඉදිං දැං මගේ ස්පෙක් එකක් කැඩුන:frown:
එක්ෂනල් එක තමා කැඩුනේ:growl:

මගේ ලයිෂන් එකේ මම ස්පෙක්ස් දාල තමා ෆොටෝ දාල තියෙන්නේ:nerd:

ඉතිං ස්පෙක්ස් නැතුව ගියාම අල්ලාවිද පොලිසියෙන්:oo:

අවුලක් වේවිද?‍

උබලත් 4ටෝ දමල තියෙන්නේ ස්පෙක්ස් දාලද?:cool:
මාට්ටු වෙලා තියේද? දඩය කීයද?:shocked:

ස්පෙක්ස් නැතුව ගියොත් අවුලක් වෙයිද බන් :oo::oo::oo::oo::oo:

 

kasungamage49

Member
May 18, 2012
519
57
0
ඒ බන් මුහුන අදුන ගන්න බැරි නිසාලු
මන් ෆොටෝ‍ග්රේ කල ස්පෙක්ස් 2ක්:cool::cool::cool::cool: දමල ගිහින් 4ටෝ ගන්න බැ කිවුව
පස්සේ වාහනේ අතුලේ තිබ්බ මගේ නෝමල් ස්පෙක්ස් 2ක ඒක දමල තමයි පස්සේ ගත්තේ

ඇස් විනිවිද පේනවනම් අවුලක් නැ
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,280
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ස්පෙක්ස් දාලා ගහපු පික් මොකටද බන් දැම්මෙ
    නොපෙනුනත් ගලවලනෙ පික්ස් ගන්නෙ සමාන්‍යෙන් ස්ටුඩියෝ වලදි කියනවනෙ
    අවුලක් වෙන එකක් නෑ ශේප් එකේ පලයන්
    උඹ ස්පෙක්ස් නැතුව කොහොමෙයි ඩ්‍රයිව් කරන්නෙ උඹ
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එහෙම අවුලක් නැහැ මචං. 8 පාස් වෙච්ච නැති උන් පොලිස්සියේ ඉද්දි ඔවාමොනද මචං කැඩිච්ච කන්නාඩි 2 අරන් පලයන් උන් ඇහැව්වොත් කියපන් හදිස්සියේ කැඩුනා ඇස පරික්ෂා කරලා තියෙන්නේ අනිද්දා කන්නාඩි 2 ගන්නවා කියලා මාත් කරන්නේ ඒ ටිකම තමයි.

    අනික උඹ පොලිස්සියට මාට්ටු වෙන්න බලගේනමද බං යන්නේ? :eek:


    As penne nathuwa drive karanna epa bun

    ඕවා මොනාද බං අත පය නැති එඋනුත් ලංකාවේ වාහන එලවද්දී :rofl::rofl:
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    ස්පෙක්ස් දාලා ගහපු පික් මොකටද බන් දැම්මෙ
    නොපෙනුනත් ගලවලනෙ පික්ස් ගන්නෙ සමාන්‍යෙන් ස්ටුඩියෝ වලදි කියනවනෙ
    අවුලක් වෙන එකක් නෑ ශේප් එකේ පලයන්
    උඹ ස්පෙක්ස් නැතුව කොහොමෙයි ඩ්‍රයිව් කරන්නෙ උඹ
    :baffled: Uba licene gannidi medical ekak dunne nadda? eye sight upset nam kannadi ganna kiyala liyanava ethakota rmv eken kiynava spec aran photos aran enna kiyala. licene eke danava spectacle user kiyala
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :baffled: Uba gannidi medical ekak dunne nadda? eye sight upset nam kannadi ganna kiyala liyanava ethakota rmv eken kiynava aran aran enna kiyala. licene eke danava spectacle user kiyala
    :yes:
    මගේ පරණ එකේදී spec දාල photoගත්තේ.ඒත් license අලුත් කරද්දී specදැම්මේ නැහැ :rofl:
     

    kasungamage49

    Member
    May 18, 2012
    519
    57
    0
    එහෙම අවුලක් නැහැ මචං. 8 පාස් වෙච්ච නැති උන් පොලිස්සියේ ඉද්දි ඔවාමොනද මචං කැඩිච්ච කන්නාඩි 2 අරන් පලයන් උන් ඇහැව්වොත් කියපන් හදිස්සියේ කැඩුනා ඇස පරික්ෂා කරලා තියෙන්නේ අනිද්දා කන්නාඩි 2 ගන්නවා කියලා මාත් කරන්නේ ඒ ටිකම තමයි.

    අනික උඹ පොලිස්සියට මාට්ටු වෙන්න බලගේනමද බං යන්නේ? :eek:




    ඕවා මොනාද බං අත පය නැති එඋනුත් ලංකාවේ වාහන එලවද්දී :rofl::rofl:

    කෝකටත් කියල සුදානමින් ගිය නිසා අවුලක් නැ.
    මාව නැවැත්තුවේ නැහැ
    ඒත් මචං 8 පාස් කතා කියන්න එපා:growl::growl:
    දැං ඉන්න ගොඩක් අය ol:oo: පාස් al:oo: කරල කැම්පස් යන්න ලකුනු මදි උන අය ඉන්නව
    ඉතිං ඉස්සර 8පාස් අය ගත්තත්:eek: ඒ අය දැන් නැතුවත් ඇති
    ඒත් ඉස්සරට වඩා මම දකින විදියට මේ අය හොදයි

    :no::no: ඔහොම කියන එක හරි නැහැ
    දැන් ඉන්න ගොඩක් අය අවංකයි


    ආයෙ එහෙම කියන්න එපා හොදේ...
    :):):):):):):):):):):):):):):):):):):):):):)
     

    kasungamage49

    Member
    May 18, 2012
    519
    57
    0
    එහෙම නීතියක් තියෙනවද..............
    මම නං අහලා නැහැ...............

    :cool::cool::cool: මචෝ නීති දැන ගනින්
    නිතිය ගැන දැනුවත් නෑ කියන එක නිදහසට කරුනක් නෙවෙයිලු:oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo: