ඩ්‍රයිවින් ලයිෂන් Help

tharaPatiya

Member
Feb 1, 2014
13
2
0
ඩ්‍රයිවින් ලයිෂන් Help

මචන් මම පිටරට ඉන්නේ.. මෙහෙදි මගේ ලංකාවේ ඩ්‍රයිවින් ලයිෂන් එක නැති උනා.. දැන් මට ඇලුත් එකක් ලංකාවෙන් ගන්න ඕන..ආර්.එම්.වී එකෙන් ඇහුවහම ලංකාවට එන්න වෙනවා කියනවා..මට කොහොමවත් එන්න විදියක් නෑ..ලංකවේ පරණ ලයිෂන් එක තිබුනේ..කවුරු හරි දන්නවද කොහේ හරි තැනක් පරන එකේ කොපියක් හදාගන්න..ඔක්කොම විස්තර ටික තියනවා ලයිසන් එකේ.. ඔර්ජිනල් එක වගේම හදාගන්න ඕන.. ලොකු උදව්වක් දන්නවනම් ඉන්බොක්ස් මැසෙජ් එකක් දාන්න
 
  • Like
Reactions: Rockstar Athelete

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    danna tharamin ennama wenawa. medical denna one anika. aluth ekak thama denne. kauru hari athule innawanam salli dila karaganna bari kamakuth na
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    uba apu dawasaka ganin: mokada nathi una ekata copy ekak hadanna ba: medical eka kaanna one: oya rate license ekak thiyanawada