ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න....

thameera rathnayake

Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න....

    ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න ඔ‍නේ.......
    ලර්නස් එකෙන් මම දැකලා තියෙනවා වෑන් එක ඩ්‍රයිව් කරන්න උගන්නනවා.....
    උන් බයික් පදින්නත් උගන්නනවාද ???

    :oo::oo::oo::oo:

    බයික් පැදලා තියෙනවා ඒත් පාරේ නෙමේ!! උදව්වක් දෙන්න !!
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඇයි බයික් ලොරි,බස්,වෑන්,කාර් ඕන එකක් උන් උගන්නයි.... හැබැයි ඉතිං දෙන්නේ පාරේ පරිස්සමට පදින්න ලයිසන් විතරයි.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මමත් ජීවිතේට බයික් එකක් පැදල තිබ්බේ නෑ බන් , අම්ම පල්ල..
    මට බයික් පේන්න බෑ..
    ට්‍රයල් දවසේ උදේ එක පාරක් හරි පදින්න හිටියේ , ඒකත් බැරිඋනා..
    ට්‍රයල් වෙලාවට එකට දාල ගැහුව බන් කිසි අව්ලක් නෑ:rofl:
     
    • Like
    Reactions: thameera rathnayake

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මමත් ජීවිතේට බයික් එකක් පැදල තිබ්බේ නෑ බන් , අම්ම පල්ල..
    මට බයික් පේන්න බෑ..
    ට්‍රයල් දවසේ උදේ එක පාරක් හරි පදින්න හිටියේ , ඒකත් බැරිඋනා..
    ට්‍රයල් වෙලාවට එකට දාල ගැහුව බන් කිසි අව්ලක් නෑ:rofl:

    :baffled: චැලියෙද බන් ?
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මමත් ජීවිතේට බයික් එකක් පැදල තිබ්බේ නෑ බන් , අම්ම පල්ල..
    මට බයික් පේන්න බෑ..
    ට්‍රයල් දවසේ උදේ එක පාරක් හරි පදින්න හිටියේ , ඒකත් බැරිඋනා..
    ට්‍රයල් වෙලාවට එකට දාල ගැහුව බන් කිසි අව්ලක් නෑ:rofl:
    ට්‍රයල් එකේදී විතරද දෙන්න ඊට කලින් වුගන්නේ නැද්ද මටත් බයික් පෙන්න බෑ
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ට්‍රයල් එකේදී විතරද දෙන්න ඊට කලින් වුගන්නේ නැද්ද මටත් බයික් පෙන්න බෑ

    මම උන්ගෙන් ඉගෙනගත්තේ නෑ බන් , පොර ටෝක් දි දී හිටිය :rofl:
     
    malan444

    Junior member
  • Mar 6, 2010
    126
    9
    18
    ට්‍රයල් එක දවස වෙනකන් ඉන්න එපා මචන්, ලර්නස් එකට කිව්වම දවසක් දාල දෙනව. පොඩි ගානක් දෙන්න වෙයි, SO ට්‍රයල් එකෙ බය වෙන්න දෙයක් නැ
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    උගන්නේනම් නැ එත් කියපන් පොඩ්ඩක්..මොකද 8 ගහන්න තියනවා කකුල බිම තියන්නේ නැතුව අරු ඇති කියනකන්...2 ගියර් එකේ එකයි...