ඩ්රයිවින් ලයිසන් එක ගන්න....
ඩ්රයිවින් ලයිසන් එක ගන්න ඔනේ.......
ලර්නස් එකෙන් මම දැකලා තියෙනවා වෑන් එක ඩ්රයිව් කරන්න උගන්නනවා.....
උන් බයික් පදින්නත් උගන්නනවාද ???

බයික් පැදලා තියෙනවා ඒත් පාරේ නෙමේ!! උදව්වක් දෙන්න !!
ඩ්රයිවින් ලයිසන් එක ගන්න ඔනේ.......
ලර්නස් එකෙන් මම දැකලා තියෙනවා වෑන් එක ඩ්රයිව් කරන්න උගන්නනවා.....
උන් බයික් පදින්නත් උගන්නනවාද ???

බයික් පැදලා තියෙනවා ඒත් පාරේ නෙමේ!! උදව්වක් දෙන්න !!

RMV eka athuleth purudu wenna puluwan ara cones assen ehema yanna 8 gahanna etc.
චැලියෙද බන් ?
ow mchn purudu karanwa