ඩ්‍රරයිවින්ග් ලයිසන්...

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,611
    6,160
    113
    මචන් මෙඩිකල් එක ඔන්ලයින් ලඟම තැනක බුක් කරන්න පුලුවන් සීන් එකක් තියෙනවාද?? විස්තර දන්න එකෙක් කියපන්..මගෙ යාලුවෙක්ට.. කුන්ඩසාලේ.. ගත්ත තැනක් තියෙනවා නම් එක්ස්පීරියන්ස් තියෙන එකෙක් විතර කියපන්..ස්තූතියි..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    බෑ බං
    ලඟම මෝටර්රථ එකේ දිස්ත්‍රික් කාර්යාලයෙන් පුළුවන්
    උඹට නුවර එකෙන් පුළුවන්