මචන් මෙඩිකල් එක ඔන්ලයින් ලඟම තැනක බුක් කරන්න පුලුවන් සීන් එකක් තියෙනවාද?? විස්තර දන්න එකෙක් කියපන්..මගෙ යාලුවෙක්ට.. කුන්ඩසාලේ.. ගත්ත තැනක් තියෙනවා නම් එක්ස්පීරියන්ස් තියෙන එකෙක් විතර කියපන්..ස්තූතියි..