ඩ්‍රෝන් එකක් ගන්න උදව්

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    රු.20000කට වගේ ගානකට ගන්න පුළුවන් Drone එකක් මෙන්ෂන් කරගෙන යමල්ලකෝ සිංහළු. AliExpress එකේ ගිහිල්ල බැලුව රවුමක් දාල. Idea එකක් ගන්න බැරි වුනා.
    ට්‍රිපක් ගිහිල්ල video පාරක් දාගන්න වගේ වැඩ වලට බලන්නෙ.
     
    • Like
    Reactions: kinkon

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    up, oya ganata itin aran monawa karandada? gatot matath kiyapan, matath ekak ganda asawak tiynawa
    60 vithara deela hoda ekak ganin. low qualty badu aran aparade salli kiyala hithei ubata passe.
    ලොකු දැනුමක් නෑ බන් ඩ්‍රෝන් ගැන. ඒකයි අහල බැලුවෙ. කීපයක් මෙන්ෂන් කරපන්කො පුලුවන් නං පොඩි අයිඩියා එකක් ගන්න.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,255
    8,126
    113
    Galaha
    ලොකු දැනුමක් නෑ බන් ඩ්‍රෝන් ගැන. ඒකයි අහල බැලුවෙ. කීපයක් මෙන්ෂන් කරපන්කො පුලුවන් නං පොඩි අයිඩියා එකක් ගන්න.
    DJI mini parana model ekak hari ganin aduwata thiyenawa. 20 000ta vithara thiena badi qulity na. 20ta vithara tiyena dron wala battery aul. camera qulity na. sellam badu wage
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    toy ekak tama ganna puluwan. samahara decent models tianawa. check tik tok channels drone kiala search karala. beginer unat dji base model recommend karan na . 1lak deela base model ekak gattat dji eken aniva crash karagannawa. terumak na. 1st learn the basics with a toy
     
    • Love
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    Fly කරන්න permission ගන්න ඕනෙ නේද
    හැම තැනම ඕනෙ නෑ මං හිතන්නෙ. අධි ආරක්ෂිත කලාප වල විතරද කොහෙද. හරියටම දන්නෙ නෑ.