up, oya ganata itin aran monawa karandada? gatot matath kiyapan, matath ekak ganda asawak tiynawa
ලොකු දැනුමක් නෑ බන් ඩ්‍රෝන් ගැන. ඒකයි අහල බැලුවෙ. කීපයක් මෙන්ෂන් කරපන්කො පුලුවන් නං පොඩි අයිඩියා එකක් ගන්න.60 vithara deela hoda ekak ganin. low qualty badu aran aparade salli kiyala hithei ubata passe.
ලොකු දැනුමක් නෑ බන් ඩ්‍රෝන් ගැන. ඒකයි අහල බැලුවෙ. කීපයක් මෙන්ෂන් කරපන්කො පුලුවන් නං පොඩි අයිඩියා එකක් ගන්න.
DJI mini parana model ekak hari ganin aduwata thiyenawa. 20 000ta vithara thiena badi qulity na. 20ta vithara tiyena dron wala battery aul. camera qulity na. sellam badu wageලොකු දැනුමක් නෑ බන් ඩ්‍රෝන් ගැන. ඒකයි අහල බැලුවෙ. කීපයක් මෙන්ෂන් කරපන්කො පුලුවන් නං පොඩි අයිඩියා එකක් ගන්න.
හැම තැනම ඕනෙ නෑ මං හිතන්නෙ. අධි ආරක්ෂිත කලාප වල විතරද කොහෙද. හරියටම දන්නෙ නෑ.Fly කරන්න permission ගන්න ඕනෙ නේද