ඩ්‍රෝන් ප්‍රශ්නයක්

alex007

Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    ඩ්‍රෝන් තියෙන උන්, මචන් උබලා ඕක උඩ යවන හැමවෙලේම පර්මිශන් ගන්නවද? මොකක්ද ප්‍රෝසස් එක, පොලිසියට ඩ්‍රෝන් එක අරන් යන්න පුලුවන්ද ලොකේශන් එකටයි ඒ ඩේට් එකටයි පර්මිශන් නැත්නම්
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    නීතියට අනුව නං අවසර ගන්න ඕන, ගෙවන්න ඕන සහ පොලීසියේ කෙනෙකුත් ඉන්න ඕනද කොහෙද (මේ කාරනාව ෂුවර් නෑ) යවන වෙලාවෙ.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ඇමරිකන් එම්බසිය ඇතුලට යවපන් අඩු ගානක ඩ්‍රෝන් එකක්. හැංගිලා ඉඳලා කරන්න ඕන. 🙂
    එහෙම කරල උඹ ගෙදර යනකොට ගෙදරට අඳුනන්නෙ නැති මිනිස්සු වගයක් ඇවිල්ලා ඉන්නවා දැක්කම see more....
     

    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    නීතියට අනුව නං අවසර ගන්න ඕන, ගෙවන්න ඕන සහ පොලීසියේ කෙනෙකුත් ඉන්න ඕනද කොහෙද (මේ කාරනාව ෂුවර් නෑ) යවන වෙලාවෙ.
    thanks boys 🙏 hamawelema permission ganna giyoth waathayak wenawa

    ඇමරිකන් එම්බසිය ඇතුලට යවපන් අඩු ගානක ඩ්‍රෝන් එකක්. හැංගිලා ඉඳලා කරන්න ඕන. 🙂
    War World GIF by Team Kennedy

    ------ Post added on Oct 25, 2024 at 7:27 AM
     
    • Haha
    Reactions: Candid-B

    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    434
    366
    63
    උඹ නේද ඊයෙ drone එකක් නොරොච්චෝලේ power plant උඩින් යවලා වට්ටා ගත්තේ
     
    • Wow
    Reactions: alex007

    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    1- CAA Permission ganna oni
    2 - OCD (Defence eken) permission ganna oni
    3 - Fly karaddi lagama polici ekata inform karanna oni
    4- Restricted area ekknm code ekak denwa unlock karanna + Airforce officer kenek enawa
    5 - Price - Rs. 5,000 Upwards per location per day wage yanne
    6 - Around 3-5 days yanwa permission process ekata

    * meka thama process eka hariyatama fly karanna
    *Indoor fly karanan permission oni nehe
     
    • Love
    Reactions: alex007

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඩ්‍රෝන් තියෙන උන්, මචන් උබලා ඕක උඩ යවන හැමවෙලේම පර්මිශන් ගන්නවද? මොකක්ද ප්‍රෝසස් එක, පොලිසියට ඩ්‍රෝන් එක අරන් යන්න පුලුවන්ද ලොකේශන් එකටයි ඒ ඩේට් එකටයි පර්මිශන් නැත්නම්
    අපි නං අදාළ පළාතේ ඕඅයිසීට ලියුමක් දෙනවා. ඊට කලින් දවසේ දුන්නත් ඇති.

    HE එන මීටින් නං PMD එකෙන් කරන්නේ. වෙන කාටවත් බැහැ. අනික් ඔක්කොම අර විදිය තමයි.

    වෙන මොකවත් අමුතුවෙන් කරන්නේ නැහැ.
     
    • Love
    Reactions: alex007