එහෙම කරල උඹ ගෙදර යනකොට ගෙදරට අඳුනන්නෙ නැති මිනිස්සු වගයක් ඇවිල්ලා ඉන්නවා දැක්කම see more....ඇමරිකන් එම්බසිය ඇතුලට යවපන් අඩු ගානක ඩ්රෝන් එකක්. හැංගිලා ඉඳලා කරන්න ඕන.![]()
thanks boysනීතියට අනුව නං අවසර ගන්න ඕන, ගෙවන්න ඕන සහ පොලීසියේ කෙනෙකුත් ඉන්න ඕනද කොහෙද (මේ කාරනාව ෂුවර් නෑ) යවන වෙලාවෙ.
ඇමරිකන් එම්බසිය ඇතුලට යවපන් අඩු ගානක ඩ්රෝන් එකක්. හැංගිලා ඉඳලා කරන්න ඕන.![]()
අපි නං අදාළ පළාතේ ඕඅයිසීට ලියුමක් දෙනවා. ඊට කලින් දවසේ දුන්නත් ඇති.ඩ්රෝන් තියෙන උන්, මචන් උබලා ඕක උඩ යවන හැමවෙලේම පර්මිශන් ගන්නවද? මොකක්ද ප්රෝසස් එක, පොලිසියට ඩ්රෝන් එක අරන් යන්න පුලුවන්ද ලොකේශන් එකටයි ඒ ඩේට් එකටයි පර්මිශන් නැත්නම්