මන් දන්නා එකෙක් 3වීල් එක විකුණලා ගේනවා INSPIRE 1 එකක්.ප්ලැන්ටම් 3 එකක් බන් ඔය.ඔකේ ප්ලැන්ටම් 3 PROFESSIONAL 4K EDITION එකෙන් කරන්නේ මන් හිතන්නේ.එක ටිකක් ගණන්.2.7K EDITION එක 72000 වගේ ගැත්තකි අලි හරි EBAY හරි.ප්ලැන්ටම් 3 ADVANCED එකක්.එක අව්ලක් නැ අපිට.කැම එකයි BATTERRY CHARGING TIME එකී වෙනස් ඒ දෙකේ.සල්ලි තියෙනවනම් INSPIRE 2 හරි 1 හරි ගනිල්ලා.මගෙත් ලොකුම හීනේ DRONE එකක් තමයි.6000 පඩියෙන් ඉන්න අපිට මොන DRONE ද.මන් දන්නා එකෙක් 3වීල් එක විකුණලා ගේනවා INSPIRE 1 එකක්.