~ඩ්‍රෝන්~

jarayaka

Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    drone-transparent.png

    මචන්ලා ,, travel with chathura program එකේ පාවිච්චි කරන ඩ්‍රෝන් එක මොකක්ද කියල ද දන්නවද ?

    දැනට තියන හොදම ඩ්‍රෝන් එහෙම ගැන දන්නවනම් පොඩි විස්තරයක් දාපල්ලකෝ
     
    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    මටත් එකක් ගන්න ඕනේ . ඕවා ගැන දන්නා එකෙක් ඉන්නවානම් කැමරා හයි කරන්නේ කොහොමද වගේ විස්තර එක්ක ට්‍රේඩ් එකක් දාපන්කෝ
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    මටත් ඕනි මචන් පොඩ්ඩක් පුරුදුවෙන්න.. හොද එකක් අරගෙන ඕක කඩාවැටුනම ඔක්කොම ඉවරි... වැලිසර tilakma එකේ තියනවා 4500 ඉදලා. පුරුදු වෙන්න නම් හොදි ඒක මම හෙටන හැටි...
    images
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,958
    758
    113
    මෙහෙ තමා
    ප්ලැන්ටම් 3 එකක් බන් ඔය.ඔකේ ප්ලැන්ටම් 3 PROFESSIONAL 4K EDITION එකෙන් කරන්නේ මන් හිතන්නේ.එක ටිකක් ගණන්.2.7K EDITION එක 72000 වගේ ගැත්තකි අලි හරි EBAY හරි.ප්ලැන්ටම් 3 ADVANCED එකක්.එක අව්ලක් නැ අපිට.කැම එකයි BATTERRY CHARGING TIME එකී වෙනස් ඒ දෙකේ.සල්ලි තියෙනවනම් INSPIRE 2 හරි 1 හරි ගනිල්ලා.මගෙත් ලොකුම හීනේ DRONE එකක් තමයි.6000 පඩියෙන් ඉන්න අපිට මොන DRONE ද. :( මන් දන්නා එකෙක් 3වීල් එක විකුණලා ගේනවා INSPIRE 1 එකක්.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ප්ලැන්ටම් 3 එකක් බන් ඔය.ඔකේ ප්ලැන්ටම් 3 PROFESSIONAL 4K EDITION එකෙන් කරන්නේ මන් හිතන්නේ.එක ටිකක් ගණන්.2.7K EDITION එක 72000 වගේ ගැත්තකි අලි හරි EBAY හරි.ප්ලැන්ටම් 3 ADVANCED එකක්.එක අව්ලක් නැ අපිට.කැම එකයි BATTERRY CHARGING TIME එකී වෙනස් ඒ දෙකේ.සල්ලි තියෙනවනම් INSPIRE 2 හරි 1 හරි ගනිල්ලා.මගෙත් ලොකුම හීනේ DRONE එකක් තමයි.6000 පඩියෙන් ඉන්න අපිට මොන DRONE ද. :( මන් දන්නා එකෙක් 3වීල් එක විකුණලා ගේනවා INSPIRE 1 එකක්.

    ප්ලැන්ටම් නෙමෙයි මචං ෆැන්ටම්