ඩාතු පරීක්ෂණය

nimal2011

Member
Sep 14, 2011
1,278
208
0
Riyadh
අවුරුදු 65 ක් පමණ වයසැති පිරිමියෙක්, අවුරුදු 30 ක් පමණ වයසැති ගැහැනුකෙනෙක් කසාද බැන්ද.

පිරිමියාට ඕනේ එයාගෙම දරුවෙක් හදාගන්ඩ. එමනිසා ඔහු දොස්තර මුණගැසිලා කිව්වා,
" මගේම දරුවෙක් මට හදාගන්ඩ පුලුවන්වෙවිද කියා දැනගන්නයි මම ආවේ"

"එහෙමනම් ඩාතු පරීක්ෂණයක් කරලා බලමු" කියා දොස්තර කිව්වා, ඔහුගේ අතට බෝතලයක් දුන්න .

පැයකට විතර පසු ඔහු නැවත දොස්තර මුණගැසිලා බෝතලය මෙසේ උඩින් තිබ්බ.

දොස්තර බෝතලය දිහා බලල " කෝ මේකේ මුකුත් නැහැනේ"

"බලන්ඩකෝ දොස්තර මහත්තයෝ මම දකුණු අතින් try කරා වමතින් try කරා අත් දෙකෙන්මත් try කරාට වැඩක් වුනේ නැහැ.
ඉන්පසු මගේ නෝනත් දකුණු අතින්, වමතින්, අත් දෙකෙන්ම try කරාට වැඩක් වුනේ නැති නිසා, නෝනගේ නංගිට කිව්වා උදව්වක් දෙන්ඩ කියල.
එයත් දකුණු අතින්, වමතින්, අත් දෙකෙන්ම try කරාට බැරි වුනානේ ". කියා පිරිමියා කිව්වා.

"ඇයි මනුස්සයෝ ඔහෙට ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද නංගිට කියල ඔයවගේ දෙයක් කරගන්න", කියා දොස්තර කිව්වා.

ඒ පාර මිනිහ ටිකක් කේන්තියෙන්" මොන කෙහෙල්මලක් ගැන කතාකරනවද මම දන්නේ නැහැ, අපිට ඔය බෝතලය ඇරගන්න බැරුව දැඟලුවේ".:lol::lol:

බම්ප් එකක්හරි දාල යන්නකෝ