ඩාන්සින් කරන්න.....
මචංලා මගෙ යාලුවෙක් ඩාන්සින් ඇකඩමි එකක් පටන් ගන්න යනව.ඒ කියන්නෙ dancing group එකක්. ඒකට එයාට හොද සිංදු ඕන වෙලා තියෙනව වෙඩින් වලට සෙට් වෙන ඒව.හින්දි දෙමල සිංහල ඕන එකක්. අනේ දන්නවනම් කියනවද බාගන්න තැනක් හරි තියෙන කෙනෙක් දෙනවද?
තව Instrumantal තියෙනවනම් කියන්න හොදද යාලුවනේ.
අනේ පුලුවන් කෙනෙක් ඉන්නවනම් කරල දෙනවද නැත්නම් බම්ප් එකක් හරි දාගෙන යනවද?