ඩාන්සින්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මචංල මම මේ දවස්වල ඩාන්සින් ක්ලාස් යනව.....:P:P
    ඒකයි එලකිරි පැත්තෙත් වැඩිය කරක් ගහන්න වෙලා නැත්තෙ.....

    මට උඹල ලග තියෙනවනම් හිංදි, ඉංග්‍රීසි ඩාන්සින් බීට් ට්‍රැක් ටිකක් තියෙනවනම් දියල්ල.. රැට පොඩි පැක්ටිස් පාරක් දාන්න.....:rolleyes::rolleyes:

    ලොකු උදව්වක්..........

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හිටගෙනද ඩාන්සින් ක්ලාස් යන්නේ ? අනේ මේ පලයන් නිකන් ... උඹ වෙන ගේමකට ඕව ඉල්ලන්නේ !! මම නොදන්නවා ද උඹේ හැටි !! :P

    මේක බලපන් :P ෆුල් ෆාස්ට් ට්‍රැක්
     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හිටගෙනද ඩාන්සින් ක්ලාස් යන්නේ ? අනේ මේ පලයන් නිකන් ... උඹ වෙන ගේමකට ඕව ඉල්ලන්නේ !! මම නොදන්නවා ද උඹේ හැටි !! :P

    මේක බලපන් :P ෆුල් ෆාස්ට් ට්‍රැක්
    නෙදකින්.... මේ හැලපයා නැති වෙලාවක් බලල මේක දැම්මෙ කොහෙන්ද කඩාගෙන මතු උනානෙ.......:P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එව්ව ඩවුන්ලෝඩ් කරන්න බෑනෙ බං.......... එව්ව ගන්න ඉඩමත් විකුනන්න වෙනව....

    :lol::lol: :rofl:real player thiyenawanam puluwan ... poddak indapan balanna
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අෆ්ෆා වෙද මහත්තය ඩාන්සිං ක්ලාස් යනවද?..
    ආ තරින්ද මචාං..නත්තල් වගේ ආ..තොප්පි දාල... ආවු ආවු ;)

    :lol: ow ow weda hathara andu kadaganna dancing class yanawa kiyanne ? :rolleyes::P mona naththal da ban mata ? :D