ඩාවින්චි_දුටු_මිනිස්_සිරුර_18+
ලියනාඩෝ ඩාවින්චි මීට වසර 500 කට පෙර මිනිස් සිරුර දුටු සැටි 18+
[FONT="]ලියනාඩෝ ඩාවින්චි නම ඇසුන සැනින් ඔබට පමණක් නොවේ මටද මතක් වන්නේ ඔහු විසින් සිතුවම් කරනා ලද සුන්දර කාන්තාවකගේ සිතුවමක් වන මොනාලිසා[/FONT][FONT="],[/FONT]
[FONT="]
[/FONT][FONT="]එහෙමත් නැත්නම් ජේසුස් වහන්සේගේ අවසන් රාත්‍රී භෝජනය රූපයට නැගූ [/FONT][FONT="]Last Supper.[/FONT]
[FONT="]
[/FONT][FONT="]ඒත් ඩාවින්චි කියන්නේ චිත්‍ර ශිල්පියෙකු පමණක් නොවේ. මීට වසර [/FONT][FONT="]500[/FONT][FONT="] කට පමණ පෙරාතුව නැත්නම් පුනරුද යුගයේ බිහිවූ මෙම අද්විතීය මිනිසා ඉංජිනේරුවෙකු[/FONT][FONT="], [/FONT][FONT="]වාස්තු විද්‍යාඥයෙකු[/FONT][FONT="], [/FONT][FONT="]ප්‍රතිමා නිර්මාණකරුවෙකු[/FONT][FONT="], [/FONT][FONT="]විද්‍යාඥයෙකු යනාදී ශිල්ප රැසකට දක්ෂතා දැක්වූ අයෙක්.[/FONT]
[FONT="]
[/FONT][FONT="]මේ දක්වා ලොව පුරා විවිද රටවල ඩාවින්චිගේ පෙර කියූ සිතුවම් සහ තවත් ප්‍රකට සිතුවම් ප්‍රදර්ශනය වී ඇතත් මේ දක්වා ඩාවින්චි විසින් සිතුවම් කරන ලද එහෙත් ප්‍රදර්ශනය නොවූ සිතුවම් රැසක් [/FONT][FONT="]2012[/FONT][FONT="] මැයි මාසේ [/FONT][FONT="]04[/FONT][FONT="] වෙනිදා සිට [/FONT][FONT="]2012[/FONT][FONT="] ඔක්තෝබර් [/FONT][FONT="]07[/FONT][FONT="] වනදා දක්වා එංගලන්තයේ[/FONT][FONT="], [/FONT][FONT="]බකිම්හැම් මාලිගයේ ක්වීන්ස් ගැලරියේදී ප්‍රදර්ශනය වෙනවා.[/FONT]
[FONT="]
[/FONT][FONT="]මෙහි අරුමය තමයි ඩාවින්චි විසින් මේ රුප වලින්පෙන්වා තිබෙන්නේ මිනිස් සිරුරේ අභ්‍යන්තර ව්‍යුවහය හා බාහිර ස්වරුපයත් ඉතා සියුම් ලෙස. මිනිස් කායික විද්‍යාත්මක රූ සටහන් හා ඔහු විසින් ඒ සමග තබනා ලද සටහන් මෙන්ම ඔහු විසින් නිර්මාණය කරනා ලද වෙනත් සත්ත්වයන්ගේ කායික විද්‍යාත්මක රූප සටහන් පවා මේ සමග තැබෙන බව පැවසෙනවා. මෙන්න මේ වෙබ් අඩවියේ තිබෙනවා එහිදී ප්‍රදර්ශනය වන සියළුම[/FONT][FONT="]පින්තූර වල විස්තර -[/FONT]
[FONT="]
[/FONT]
මෙතැනින්[FONT="]
[/FONT][FONT="]කෙසේවෙතත ඒ ප්‍රදර්ශනය නැරඹීමට ඔබ අප සැමට යාමට නොහැකී වූවත් එහිදී ප්‍රදර්ශනය වීමට නියමිත සිතුවම් අතරින් කිහිපක්ම දැන් ඔබට දැක ගත හැකියි.[/FONT][FONT="].[/FONT][FONT="]
[/FONT]
[/FONT]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[/FONT]
[/FONT]
[/FONT][FONT="]
[/FONT]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[/FONT]
[/FONT]
[FONT="]
[/FONT]
[/FONT][FONT="]
[/FONT]
[/FONT][FONT="]
[/FONT]
[/FONT][FONT="]
[/FONT]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඩාවින්චි විසින් නිර්මාණය කරනා ලද මෙවන් සතුන්ගේ සිරුරේ පිළිබදවත් විද්‍යාත්මක රූ සටහන් මෙහදී ප්‍රදර්ශනය කෙරේ.[/FONT]
[FONT="]
[/FONT]
------------------------------------------
හොඳ නම් ඉතින් සලකල යන එකයි ඇත්තේ...
ලියනාඩෝ ඩාවින්චි මීට වසර 500 කට පෙර මිනිස් සිරුර දුටු සැටි 18+

[FONT="]ලියනාඩෝ ඩාවින්චි නම ඇසුන සැනින් ඔබට පමණක් නොවේ මටද මතක් වන්නේ ඔහු විසින් සිතුවම් කරනා ලද සුන්දර කාන්තාවකගේ සිතුවමක් වන මොනාලිසා[/FONT][FONT="],[/FONT]
[FONT="]
[/FONT][FONT="]එහෙමත් නැත්නම් ජේසුස් වහන්සේගේ අවසන් රාත්‍රී භෝජනය රූපයට නැගූ [/FONT][FONT="]Last Supper.[/FONT]
[FONT="]අවසන් රාත්‍රී භෝජනය හෙවත් [/FONT][FONT="]The Last Supper[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]The Last Supper [/FONT][FONT="]චිත්රයේ කටුසටහන් ඩාවින්චිගේ සටහන් පොතේ තිබූ අයුරු[/FONT]
[/FONT][FONT="]ඒත් ඩාවින්චි කියන්නේ චිත්‍ර ශිල්පියෙකු පමණක් නොවේ. මීට වසර [/FONT][FONT="]500[/FONT][FONT="] කට පමණ පෙරාතුව නැත්නම් පුනරුද යුගයේ බිහිවූ මෙම අද්විතීය මිනිසා ඉංජිනේරුවෙකු[/FONT][FONT="], [/FONT][FONT="]වාස්තු විද්‍යාඥයෙකු[/FONT][FONT="], [/FONT][FONT="]ප්‍රතිමා නිර්මාණකරුවෙකු[/FONT][FONT="], [/FONT][FONT="]විද්‍යාඥයෙකු යනාදී ශිල්ප රැසකට දක්ෂතා දැක්වූ අයෙක්.[/FONT]
[FONT="]ඩාවින්චි සහ ඔහුගේ සුප්‍රකට [/FONT][FONT="]Vitruvian Man [/FONT][FONT="]සිතුවම[/FONT]
[/FONT][FONT="]මේ දක්වා ලොව පුරා විවිද රටවල ඩාවින්චිගේ පෙර කියූ සිතුවම් සහ තවත් ප්‍රකට සිතුවම් ප්‍රදර්ශනය වී ඇතත් මේ දක්වා ඩාවින්චි විසින් සිතුවම් කරන ලද එහෙත් ප්‍රදර්ශනය නොවූ සිතුවම් රැසක් [/FONT][FONT="]2012[/FONT][FONT="] මැයි මාසේ [/FONT][FONT="]04[/FONT][FONT="] වෙනිදා සිට [/FONT][FONT="]2012[/FONT][FONT="] ඔක්තෝබර් [/FONT][FONT="]07[/FONT][FONT="] වනදා දක්වා එංගලන්තයේ[/FONT][FONT="], [/FONT][FONT="]බකිම්හැම් මාලිගයේ ක්වීන්ස් ගැලරියේදී ප්‍රදර්ශනය වෙනවා.[/FONT]
[FONT="]
[/FONT][FONT="]මෙහි අරුමය තමයි ඩාවින්චි විසින් මේ රුප වලින්පෙන්වා තිබෙන්නේ මිනිස් සිරුරේ අභ්‍යන්තර ව්‍යුවහය හා බාහිර ස්වරුපයත් ඉතා සියුම් ලෙස. මිනිස් කායික විද්‍යාත්මක රූ සටහන් හා ඔහු විසින් ඒ සමග තබනා ලද සටහන් මෙන්ම ඔහු විසින් නිර්මාණය කරනා ලද වෙනත් සත්ත්වයන්ගේ කායික විද්‍යාත්මක රූප සටහන් පවා මේ සමග තැබෙන බව පැවසෙනවා. මෙන්න මේ වෙබ් අඩවියේ තිබෙනවා එහිදී ප්‍රදර්ශනය වන සියළුම[/FONT][FONT="]පින්තූර වල විස්තර -[/FONT]
[FONT="]
[/FONT]
මෙතැනින්[FONT="]
[/FONT][FONT="]කෙසේවෙතත ඒ ප්‍රදර්ශනය නැරඹීමට ඔබ අප සැමට යාමට නොහැකී වූවත් එහිදී ප්‍රදර්ශනය වීමට නියමිත සිතුවම් අතරින් කිහිපක්ම දැන් ඔබට දැක ගත හැකියි.[/FONT][FONT="].[/FONT][FONT="]
[/FONT]
[FONT="]ගර්භාශයේ වැඩෙන භ්රෑණය ආකාර පහකට - [/FONT][FONT="]Five Views of a Foetus in the Womb[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]දෑත පිළිබදව - [/FONT][FONT="]Study of Arms[/FONT]
[/FONT]
[FONT="]දෑත පිළිබදව - [/FONT][FONT="]Study of Arms[/FONT]
[FONT="]
[/FONT]
[FONT="][/FONT]
[/FONT]
[FONT="]මවගේ ගර්භාශය තුල ඇති භ්රෑණය - [/FONT][FONT="]The Human Foetus in the Womb[/FONT][FONT="]
[/FONT]
[FONT="][/FONT]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]දෑතේ කායවිච්ඡේද්‍ය හැදෑරීම - [/FONT][FONT="]Anatomical Study of Arms[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මිනිස් සිරුර තවදුරටත් හැදෑරීම - [/FONT][FONT="]Study of the Human Features and a Knight[/FONT]
[FONT="][/FONT]
[FONT="]බෙල්ලේ සහ උරහිසේ අස්ථි - [/FONT][FONT="]Bone Structure of the Human Neck and Shoulder[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මානව ලිංගික සංසර්ගය - [/FONT][FONT="]Coition of Hemisected Man and Woman[/FONT]
[FONT="][/FONT]
[FONT="]ආහාර ජීර්ණ පද්දතිය - [/FONT][FONT="]Digestive System[/FONT]
[FONT="][/FONT][FONT="]
[/FONT]
[FONT="]හිසේ හරස්කඩ - [/FONT][FONT="]Head Section with the Anatomy of the Eye [/FONT]
[FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මිනිස් සිරුර තවත් ආකාරයකට ඩාවින්චිගේ තෙලි තුඩින්[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මිනිස් මුහුණ කටුසටහනකට -[/FONT]
[FONT="][/FONT]
[FONT="]හෘදය[/FONT]
[FONT="][/FONT]
[FONT="]හිස් කබල[/FONT]
[FONT="]
[/FONT][FONT="]
[/FONT]
[FONT="]අත[/FONT]
[FONT="][/FONT][FONT="]
[/FONT]
[FONT="]අත[/FONT]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]පාදය[/FONT]
[FONT="][/FONT][FONT="]
[/FONT]
[FONT="]හෘදය හා ඒ පිළිබදව ඩාවින්චි තැබූ සටහන්[/FONT]
[FONT="][/FONT][FONT="]
[/FONT]
[FONT="]හෘදය හා රුධිර සංසරණ පද්දතිය[/FONT]
[FONT="]කාන්තා සිරුර[/FONT]
[FONT="][/FONT][FONT="]
[/FONT]
[FONT="]කාන්තා ලිංගේන්ද්‍රිය[/FONT][FONT="] - The Female Sexual Organs[/FONT]
[FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඩාවින්චි විසින් නිර්මාණය කරනා ලද මෙවන් සතුන්ගේ සිරුරේ පිළිබදවත් විද්‍යාත්මක රූ සටහන් මෙහදී ප්‍රදර්ශනය කෙරේ.[/FONT]
[FONT="]
[/FONT]------------------------------------------
හොඳ නම් ඉතින් සලකල යන එකයි ඇත්තේ...