ඩැඩීලගේ සුපිරිම සින්දුවක්

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    ඩැඩීලගේ සුපිරිම සින්දුවක්

    කාලෙකින් බලපු ලස්සන වීඩියෝ එකක් . සින්දුවේ අර්තය බැලූ බැල්මට සරල උනාට හිතන්න ගොඩක් දේවල් තියෙනවා


    හොදයි නම් ඉතින් දන්නවානෙ
     
    Last edited:

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ඉතා සරළ පදමාලාවකින් ලොකු පණිවිඩයක් දෙන සින්දුවක්. video එකෙත් මාරු තේරුමක් තියෙනවා.