Pissuda bn. Oka nisa anith un risk ekak ganne naමං හිතන්නේ නෑ ඉරාජ්ට අත තියන්න ගොං වෙයි කියලා. මොකද ඩෑන්ගේ කේස් එක දකිද්දිම මිනිහා අදාළ දේවල් ක්ලවුඩ් වලට දාලා අදාළ පුද්ගලයන්ට විස්තර යන්න ක්රම හදලා ඇත්තේ
මරිසි උට තිබ්බ විදියට ඉන්න විදියක් නෑBreaking : Police now says Dan Priyasad not dead and he is in ICU - Newswire
ඔව් උන්ට හිතෙයි ඉරාජ් රිස්ක් එකක් කියලා. ඒත් උබ හිතනවද ඉරාජ් නොහිතා ඉදියි කියලා ඩෑන්ට වෙච්ච දේ එක්ක?Pissuda bn. Oka nisa anith un risk ekak ganne na
කලින් කියලත් ලොකු පිළිගැනීමක් තිබුණාද බන්, පොලිස්පතිලාම දෙන්නෙක් හිරේ ගිය රටක් මේකජෙප්පො අවුරුදු 5 ඉවර වෙලා යනකොට ඩිග්රී කාරයන්ට අමතරව පොලිසියේ උන්ටත් පාරේ බැහැලා යන්න බැරි කරලා තමා යන්නෙ![]()
![]()
මේවත් බලපන් https://policecrime.bgsu.edu/කලින් කියලත් ලොකු පිළිගැනීමක් තිබුණාද බන්, පොලිස්පතිලාම දෙන්නෙක් හිරේ ගිය රටක් මේක![]()
Source?2025.04.23 වන දින මීතොටමුල්ල ප්රදේශයේදී සිදු කළ වෙඩිතැබීමක් හේතුවෙන් සමාජ ක්රියාකාරිකයෙකු වන ඩැන් ප්රියසාද් යන අය පැය 2120ට කොළඹ ජාතික රෝහලේ හදිසි ප්රතිකාර ඒකකයට ඇතුලත් කර ප්රතිකාර ලබමින් සිටියදි පැය 0010ට මියගොස් ඇත