ඩෑන් මැරිලා නෑ තවම

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,824
    28,205
    113
    මං හිතන්නේ නෑ ඉරාජ්ට අත තියන්න ගොං වෙයි කියලා. මොකද ඩෑන්ගේ කේස් එක දකිද්දිම මිනිහා අදාළ දේවල් ක්ලවුඩ් වලට දාලා අදාළ පුද්ගලයන්ට විස්තර යන්න ක්‍රම හදලා ඇත්තේ
    Pissuda bn. Oka nisa anith un risk ekak ganne na
     

    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43
    Pissuda bn. Oka nisa anith un risk ekak ganne na
    ඔව් උන්ට හිතෙයි ඉරාජ් රිස්ක් එකක් කියලා. ඒත් උබ හිතනවද ඉරාජ් නොහිතා ඉදියි කියලා ඩෑන්ට වෙච්ච දේ එක්ක?
    අනික ඩෑන්ට වඩා ඉරාජයට මොලේ කල්පනා කරන්න පුළවන් ඇති කියලා හිතෙනවා. ඩෑන් නම් අමු ගොනා. මට ඕකව හිච්චි කාලේ හම්බවෙලා තියෙනවා කොලන්නාවේ පනසලකදි
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,798
    15,133
    113
    Milagiriya
    ජෙප්පො අවුරුදු 5 ඉවර වෙලා යනකොට ඩිග්‍රී කාරයන්ට අමතරව පොලිසියේ උන්ටත් පාරේ බැහැලා යන්න බැරි කරලා තමා යන්නෙ 🥴 🥴
    කලින් කියලත් ලොකු පිළිගැනීමක් තිබුණාද බන්, පොලිස්පතිලාම දෙන්නෙක් හිරේ ගිය රටක් මේක 🤷🏽‍♂️
     
    • Like
    Reactions: Alexb

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,309
    27,514
    113
    Hath-Pana-Cover.jpg
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,253
    10,901
    113
    2025.04.23 වන දින මීතොටමුල්ල ප්‍රදේශයේදී සිදු කළ වෙඩිතැබීමක් හේතුවෙන් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩැන් ප්‍රියසාද් යන අය පැය 2120ට කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදි පැය 0010ට මියගොස් ඇත
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    6,005
    5,139
    113
    Pandora
    2025.04.23 වන දින මීතොටමුල්ල ප්‍රදේශයේදී සිදු කළ වෙඩිතැබීමක් හේතුවෙන් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩැන් ප්‍රියසාද් යන අය පැය 2120ට කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදි පැය 0010ට මියගොස් ඇත
    Source?