ඩෑනි ප්‍රියසාද් ලෙෆ්ට් වෙලාලුද කලුවො?

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    2025.04.23 වන දින මීතොටමුල්ල ප්‍රදේශයේදී සිදු කළ වෙඩිතැබීමක් හේතුවෙන් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩැන් ප්‍රියසාද් යන අය පැය 2120ට කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදි පැය 0010ට මියගොස් ඇත
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,530
    2,534
    113
    මාළඹේ
    මේක පාතාල කේස් එකක්.
    ලොකුවට කතාවුණේ නැති වුණාට ඩෑන් මත්ද්‍රව්‍ය බිස්නස් එකට සම්බන්ධයි. උගේ තියෙන ප්‍රසිද්ධිය ඌ බිස්නස් එකේ ඉන්න අනිත් පාතාල පාර්ශව වලට ගහන්න පාවිච්චි කළා.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,140
    1
    28,729
    113
    මේක පාතාල කේස් එකක්.
    ලොකුවට කතාවුණේ නැති වුණාට ඩෑන් මත්ද්‍රව්‍ය බිස්නස් එකට සම්බන්ධයි. උගේ තියෙන ප්‍රසිද්ධිය ඌ බිස්නස් එකේ ඉන්න අනිත් පාතාල පාර්ශව වලට ගහන්න පාවිච්චි කළා.
    මේක ඇත්ත වෙන්න පුලුවන්
     

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    තියන එකා ඉස්සර වගේ තෝරලා බේරලා තියලා යන්නෙ නෑ. පහුගිය ටිකේ collateral විදියට කීයක් මැරිලා තියෙනවද බලලා වරෙන්කො කතා කරන්න කලින්. රටේ නීතියක් නැති උනාම මිනිහෙකට අසාධාරනයක් උනාම කට අරින්න බෑ මොකද අනිත් එකා ඌට තියලා යන්න දෙපාරක් හිතන්නෙ නෑ. පහුගිය කාලේ ගෙවල් ගාව එකෙක්ට ගෙදරට ඇවිත් තියල ගිහින් තිබ්බා පොඩි උන් ගෑනි ඉස්සරහා. කලින් මිනිමරපු එකෙක් නෙවී, වලි වලට එහෙම යන එකෙක්. ඒත් ඌවත් බල්ලෙක් වගේ මරලා තිබ්බා.

    ඔය වගේ වලිවලදි මේ යනවවිදියට උඹට මට හෝ මෙතන ටොක්ස් දෙන එකෙක්ට collateral විදියට චුත වෙන්න වෙයිද කියන්න බෑ. අන්න ඒකයි මම මේවට හුරේ දන්නෙ නැත්තේ.
    ඉස්සරකාලෙ මෙහෙමයි දැන්කාලෙ මෙහෙමයි මගුලක් නෙවේ උබ මරාගන්නව දැකල තියෙන්නෙ මේ ලගදී උබ අවු.20 වගේ පොඩි එකෙක් මටනම් හිතෙන්නෙ උබලෑ තාත්තලා tv එකේ නිව්ස් බලන් කියන ගොං අදහස් ටික උබ මේකෙ ඇවිත් කොටල යන එක කරන්නෙ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,730
    87,129
    113
    ආශ්චර්යමත් රටක
    A lamb is sacrificed by the masters. Election is near and the crooks are desparate.

    වැඩ ගන්නවා. අහුවෙන්න යනකොට මරනවා.

    කාලකණ්ණි ඒත් උන්ගෙ පස්සෙන් යනවා. 😆

    මේක පාතාල කේස් එකක්.
    ලොකුවට කතාවුණේ නැති වුණාට ඩෑන් මත්ද්‍රව්‍ය බිස්නස් එකට සම්බන්ධයි. උගේ තියෙන ප්‍රසිද්ධිය ඌ බිස්නස් එකේ ඉන්න අනිත් පාතාල පාර්ශව වලට ගහන්න පාවිච්චි කළා.

    සිංහල ජාතිය, බුද්ධාගම බේරගන්න දිවිහිමියෙන් කැප උන පොහොට්ටු ඩෑන් ඩ්‍රග් බිස්නස් කරා වෙන්න පුලුවන්ද?
    බලපන් මූ කියන හෙන ගහන කතා @2osama @weer 11 @neo7x @KDH @YelaWolf

    ඒ වගේ උත්තමයෙක් ගැන බොරු කියන්න එපා Bunji උබලට යන්න අපායක් නැති වෙයි. 😞
    ------ Post added on Apr 23, 2025 at 2:37 AM
     
    • Like
    Reactions: Cypress and tushi81

    shenat

    Well-known member
  • May 13, 2007
    58,730
    87,129
    113
    ආශ්චර්යමත් රටක
    අපවත්වෙලා කියල දැන් නිව්ස් එක ආවේ
    අමාමහ නිවන් සුව ලැබේවා ප්‍රියසාද් සර්
    රට ජාතිය ආගම බේරගන්න , ඒ වෙනුවෙන් ලොකු වැඩ කොටසක් කරපු ඩාන් ප්රියසාදයාණන්
    ලොකු අඩුවක් මේ මොහොතේ

    🙏🏼🙏🏼🙏🏼
     
    • Haha
    Reactions: Cypress

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    Thopith parissam welaa hitapan. Ballo maraddi, ballongen lee bona ubala wage makkoth ibema marenawa.
    😅

    අඩු කුලේ කුරුසයා..බලමු කොරලා..තොපිට විතරද වෙඩි තියන්න පුළුවන්??🤣🤣

    ඩෑන් මැරුණා කියන්න පොලිසියට පුදුම හදිසියක් තිබිලා තියෙන්නේ..!වැඩේ මාට්ටුද මංදා🤣...මිනීමරු ජෙප්පොන්ට ඩාම් ඩූම් වෙලා කුරුමානම වැරදුනාද??😅
     
    • Like
    • Haha
    Reactions: KDH and neo7x

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,111
    23,339
    113
    අඩු කුලේ කුරුසයා..බලමු කොරලා..තොපිට විතරද වෙඩි තියන්න පුළුවන්??🤣🤣

    ඩෑන් මැරුණා කියන්න පොලිසියට පුදුම හදිසියක් තිබිලා තියෙන්නේ..!වැඩේ මාට්ටුද මංදා🤣...මිනීමරු ජෙප්පොන්ට ඩාම් ඩූම් වෙලා කුරුමානම වැරදුනාද??😅
    Palayan bath gotta yanna. Api nam safe 😅 Shit Lanka dala avith godal kal
     
    • Haha
    Reactions: Cypress