ඩෑනි ප්‍රියසාද් ලෙෆ්ට් වෙලාලුද කලුවො?

vito

Well-known member
  • May 5, 2008
    10,971
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    Episode 2 Whatever GIF
     
    • Haha
    Reactions: Cypress

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    උබේ වයස කීයද බං? ඩෑන් කියන එකා කරන තියෙන වැඩවල හැටියට ඌට කොහොමත් කවදහරි ගේම හම්බෙනෝ කියලා මට නම් ඉස්සර ඉදන්ම තේරිලා තිබ්බෙ. උබ සජියට කඩේ ගියත් රනිල්ට කඩේ ගියත් ලපයට කඩේ ගියත් ඌ මැරුන එකෙන් ඔය පක්ෂ 3ටම එක එක වර්ග වල මිනිස්සුන්ගෙන් ඇගිල්ල දික්වෙනවා. උබ කියන්න හදන්නෙ මේ වගේ මිනිස්සු හින්දා පාරෙ යන අහින්සක මිනිස්සුන්ටත් වෙඩි වදිනවා කියලනම් පොඩ්ඩක් ප්‍රායෝගිකව හිතල බලපන් මේ ලෝකෙ ගැන. මම මේ ආණ්ඩුවෙ රෙදි හෝදනව නෙවේ ඒත් ඇත්තටම උබ හැමදාම බනින්න ඕන ඒවට නෙවේ ආණ්ඩුවට බනින්නෙ කිසිම ප්‍රායෝගිකත්වයක් නැති ඒවට
    ගොන් හුත්තිගෙ පුතා ඔය වගේ ඒවලින් වෙන්නෙ අහක ඉන්න උනුත් වෙඩි කන එක පොන්නයෝ. ඔච්චර රට හදන්න ආසවක් තියෙනවානම් හිරේ දාපන්. ඇයි දැන් ඉන්න එකාගෙ ඇට දෙක නැද්ද ඒකවත් කරන්න? 🤭 🤭
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    උබ කියන්න හදන්නෙ මේ වගේ මිනිස්සු හින්දා පාරෙ යන අහින්සක මිනිස්සුන්ටත් වෙඩි වදිනවා කියලනම් පොඩ්ඩක් ප්‍රායෝගිකව හිතල බලපන් මේ ලෝකෙ ගැන.
    තියන එකා ඉස්සර වගේ තෝරලා බේරලා තියලා යන්නෙ නෑ. පහුගිය ටිකේ collateral විදියට කීයක් මැරිලා තියෙනවද බලලා වරෙන්කො කතා කරන්න කලින්. රටේ නීතියක් නැති උනාම මිනිහෙකට අසාධාරනයක් උනාම කට අරින්න බෑ මොකද අනිත් එකා ඌට තියලා යන්න දෙපාරක් හිතන්නෙ නෑ. පහුගිය කාලේ ගෙවල් ගාව එකෙක්ට ගෙදරට ඇවිත් තියල ගිහින් තිබ්බා පොඩි උන් ගෑනි ඉස්සරහා. කලින් මිනිමරපු එකෙක් නෙවී, වලි වලට එහෙම යන එකෙක්. ඒත් ඌවත් බල්ලෙක් වගේ මරලා තිබ්බා.

    ඔය වගේ වලිවලදි මේ යනවවිදියට උඹට මට හෝ මෙතන ටොක්ස් දෙන එකෙක්ට collateral විදියට චුත වෙන්න වෙයිද කියන්න බෑ. අන්න ඒකයි මම මේවට හුරේ දන්නෙ නැත්තේ.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ලොක්කන්ගේ නඩු එලියට එනකොට සොක්කන්ට සොට් එක හම්බෙනවා...

    ඔය මහල් නිවාස ඔක්කොම ඔය වෙඩි තියපු ඈයෝ මූගෙ නමට තියලා තිබුන ඒවා වෙන්නැති..

    හීනෙකින්වත් හිතුවද ජවිපෙ ආන්ඩුවක් එයි කියලා...නිස්සංකයත් කිව්වේ කෝටි 50ක් වියදම් කරනවා කියලා ජවිපෙ දිනන එක නවත්වන්න...

    දැන් නඩු එනකොට නඩු නිමිති ඒ අදාල ඈයෝ යට යවමින් ඉන්න බවක් පේනවා ;)
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    neo7x - "ග්ලෝබ් ග්ලෝබ් ග්ලෝබ් අම්මූ නාකි රනිල්ගෙ මෙච්චර ලුණු රහද.. ග්ලෝබ් ග්ලෝබ් ග්ලෝබ්"
    පොන්නයා රනිලගෙත් කටට ගන්නවාද ? අපි හිතුවේ පච කොටගේ විතරයි කියලා .. උඹෙ කටටනේ දිගටම කරගෙන පලයන් පොන්නයා ..