ඩෑශ්කැම් එකේ mic එක off කරපන් කියන්නෙ නිකන් නෙවී 🤭🤭

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මොකටද බං ඔච්චර මරාගන්න හදන්නේ. ඔතන කොච්චර හිමින් ආවත් නවත්තන්න නැතුව කාර් දෙකට මාරු වෙන්න බෑනේ.

    ලයිෆ් එකේ ෆන් එකක් නැති උන් ඉතින් පාරේ වාහනයකින් හරි පොඩි ත්‍රිල් එකක් ගන්න බලන්නේ.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    මොකටද බං ඔච්චර මරාගන්න හදන්නේ. ඔතන කොච්චර හිමින් ආවත් නවත්තන්න නැතුව කාර් දෙකට මාරු වෙන්න බෑනේ.

    ලයිෆ් එකේ ෆන් එකක් නැති උන් ඉතින් පාරේ වාහනයකින් හරි පොඩි ත්‍රිල් එකක් ගන්න බලන්නේ.
    alto karaya loku line eken wage issarahat gaththa ne tika tika aruta passat ganna kiyanaw wage
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,371
    4,695
    113
    නොපෙනෙන මානයේ
    ඔය සුදුපාට ඇල්ටෝ එකේ ගියේ මම. බීලවත් , පුරුදු වෙන්න වත් නෙවෙයි එලවන්නෙ. ඒක අපේ ගම . අපේ ගමේ අපිට ඕනි විදියට එලවන්න බැරි නම් කාටද පුළුවන් . වාහනෙන් බැහැල ටෝක් දුන්න එකාට හොදට කියලා දුන්නා. උගේ වාහනේ නම්බරෙත් මතකයි. මේක fb දාපු එකට return එක දෙනවා. උන් පිට ගමකට ආව නම් පාඩුවේ යන්න ඕනි.
    ~ copied 🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,841
    113
    සේදවත්ත
    GTA එකේ වගේ ඇදලා අරන් බිම දාල නෙලන්න තිබ්බේ . ඕන්නම් වන්දි එක්ක මාස 6 වගේ අස්සට යයි ඒත් හිතට සතුටුනේ බන්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,240
    47,074
    113
    මොකටද බං ඔච්චර මරාගන්න හදන්නේ. ඔතන කොච්චර හිමින් ආවත් නවත්තන්න නැතුව කාර් දෙකට මාරු වෙන්න බෑනේ.

    ලයිෆ් එකේ ෆන් එකක් නැති උන් ඉතින් පාරේ වාහනයකින් හරි පොඩි ත්‍රිල් එකක් ගන්න බලන්නේ.

    ඒ වුනාට අරූගේ වැරැද්දක් තියෙනවා.උෟ නිකන් පාර උගේ වගේ අාවේ...අනික මරාගත්තේ නෑනේ..ඔහොම දෙයක් වුනහම බයට ඔය ඵක ඵක ඒවා කියනවා ඒක සාමාන්‍යයි.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    alto karaya loku line eken wage issarahat gaththa ne tika tika aruta passat ganna kiyanaw wage
    ow ekath aththa. math be bahala giya ekaata baninna kiyala awe :D

    habai alto eka chandiya wage podda podda issatahata enna awith, me paththe eka bahapu gaman natta puke gahan passata gaththa
     
    • Like
    Reactions: nkt

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    සුදු පාට ඇල්ටෝ එක BMW එකක් උනානම් අරූ නැට්ට #කේ ගහගෙන අයින් කරන් යන්නේ.
     
    • Like
    Reactions: Naughty_kiththa

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    මොකටද බං ඔච්චර මරාගන්න හදන්නේ. ඔතන කොච්චර හිමින් ආවත් නවත්තන්න නැතුව කාර් දෙකට මාරු වෙන්න බෑනේ.

    ලයිෆ් එකේ ෆන් එකක් නැති උන් ඉතින් පාරේ වාහනයකින් හරි පොඩි ත්‍රිල් එකක් ගන්න බලන්නේ.

    සිරාවට බන් මෝඩ හැත්ත.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,660
    8,392
    113
    මරුටී = අඩුකුලේ = ලෝ ඉන්කම් = ලෝ එඩුයුකේට් = කම්කරු
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    කලින් ත්‍රීවීල් එකක් තිබ්බ එකෙක් වෙන්න ඇති කාර් එකකට අප්ග්‍රේඩ් වෙලා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මහින්දයා කාපට් කරලා දුන්න පාරවල් දෙපැත්ත සුද්ද කරගන්න බෑ ගමේ උන්ට එකතු වෙලා පාරේ බගයයි තියෙන්නෙ යන්න පුලුවන් විදියට. උඩ දාගෙන ජෙප්පොන්ට කෙලල ඇරපු උන් නීතිය නම් කතා කරනවා උගත්තූ වගේ
     
    • Haha
    Reactions: tharakaf

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,749
    1
    51,628
    113
    ප*යාගල
    sorry.com
    ඔය සුදුපාට ඇල්ටෝ එකේ ගියේ මම. බීලවත් , පුරුදු වෙන්න වත් නෙවෙයි එලවන්නෙ. ඒක අපේ ගම . අපේ ගමේ අපිට ඕනි විදියට එලවන්න බැරි නම් කාටද පුළුවන් . වාහනෙන් බැහැල ටෝක් දුන්න එකාට හොදට කියලා දුන්නා. උගේ වාහනේ නම්බරෙත් මතකයි. මේක fb දාපු එකට return එක දෙනවා. උන් පිට ගමකට ආව නම් පාඩුවේ යන්න ඕනි.
    ~ copied 🤣
    Typical අඩු කුලේ තට්ට සින්හලෙයෙක්

    මරුටී = අඩුකුලේ = ලෝ ඉන්කම් = ලෝ එඩුයුකේට් = කම්කරු
    ලන්කාවෙ ඉන්නව නම් වාහනේ ගන්න ඕනෙ තමන්ගෙ Status එකට match වෙන්න. දුප්පත් උනත් තඩි SuV එකක් දැක්ක ගමන් සින්හලු ගූ බයයි
    ------ Post added on Apr 15, 2025 at 9:43 AM
     
    • Haha
    Reactions: netnet