මහින්දයා කාපට් කරලා දුන්න පාරවල් දෙපැත්ත සුද්ද කරගන්න බෑ ගමේ උන්ට එකතු වෙලා පාරේ බගයයි තියෙන්නෙ යන්න පුලුවන් විදියට. උඩ දාගෙන ජෙප්පොන්ට කෙලල ඇරපු උන් නීතිය නම් කතා කරනවා උගත්තූ වගේ
1. පාරවල් දෙපැත්ත සුද්ද කරන්න තමයි ප්‍රාදේශිය සභා, නගර සභා තියෙන්නෙ. ඒවට වරිපනං ගෙවන්නෙ.
2. මයින්දයගෙ කාල්ටන් වත්තෙන් පොල් කඩපුවයින් පාරවල් කාපට් කරේ නෑ. ඒව කරේ අපේ බදු සල්ලි වලින්. මදි ටිකටයි, උගේ පවුලෙ ආතල් වලට ගසාකාපු ටිකටයි ඕන වෙච්ච අමතර ගානට වැඩි පොළියට ණය ගත්තුවට පොළියයි, වාරිකෙයි ගෙව්වෙත් අපේ බදු සල්ලි වලින්.
3. සැලසුමක් නැතුව, specs නැතුව සල්ලි ටික ගසාතන්න ඕන කමට පාරවල් කාපට් කරලා තියෙන පොඩිම සයිස් වාහන දෙකකට මාරුවෙන්න වත් බෑ.
ඒ ටිකවත් දන්නෙ නැති මරි මෝඩ බයි හරක් රට බංකොළොත් කරන්න පොනිල් රාජපකයලාට කතිරෙ කෙළල ඇරල මදිවට තව ටෝක් දෙන්නත් එනවා.