ඩෑෂ් කැමරා එකක්

Upekairon

Junior member
  • Jul 17, 2012
    96
    77
    18
    හොඳ ඩෑෂ් කැමරා එකක් කියක් වගේ වෙයිද? මොනවද හොඳ බ්‍රෑන්ඩ්? ඩ්‍රයිවර් alerts (proximity alert වගේ ඒවා) තියෙන එකක් නම් වඩා හොදයි. display එකකුත්තියෙනවා නම් හොදයි.

    Youtube ඒකෙ එළකිරි චැනල් ඒකෙ තිබ්බා මේ වීඩියෝ එක



    මේකේ තියෙන ඩෑෂ් කැමරා එක පාවිච්චි කරපු අය ඉන්නවද? මේකේ දැන් මිල ගණන් කොහොමද?
     
    Last edited:
    • Like
    Reactions: lgayyamp