හොඳ ඩෑෂ් කැමරා එකක් කියක් වගේ වෙයිද? මොනවද හොඳ බ්රෑන්ඩ්? ඩ්රයිවර් alerts (proximity alert වගේ ඒවා) තියෙන එකක් නම් වඩා හොදයි. display එකකුත්තියෙනවා නම් හොදයි.
Youtube ඒකෙ එළකිරි චැනල් ඒකෙ තිබ්බා මේ වීඩියෝ එක
මේකේ තියෙන ඩෑෂ් කැමරා එක පාවිච්චි කරපු අය ඉන්නවද? මේකේ දැන් මිල ගණන් කොහොමද?
Youtube ඒකෙ එළකිරි චැනල් ඒකෙ තිබ්බා මේ වීඩියෝ එක
මේකේ තියෙන ඩෑෂ් කැමරා එක පාවිච්චි කරපු අය ඉන්නවද? මේකේ දැන් මිල ගණන් කොහොමද?
Last edited: