ඩිග්රියක් කරන්නඩ තැනක් දන්නවද ?
මචන්ලා Bsc ඉන් සොෆ්ට්වයා ඉංජිනේරු එකක් හරි Bsc ඉන් information සිස්ටම් එකක් කරන්ඩ හොඳ කොහෙද ? SLIIT එකේ හොඳයිද ?
තව කොහෙද හොඳ ? ඕ Level කොලිෆිකේෂන් වලින් විතරක් කරන්ඩ පුළුවන් ද ? 
ඒ Level ඩවුන් උනා 
එත් මට + 1 and 1/2 year සොෆ්ට්වෙයා development එක්ස්පිරියන්ස් තියනවා. තාම 20 උනා විතරයි මචන්ලා 
. වීක් End එකේ කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. වීක් Days වල ඔෆිස් මචන්ලා. දන්න එවුන් කියපල්ලා, මොකද තව වයසට යන්ඩ ඉස්සල්ලා මේක කරගන්ඩ ඕනේ 
දන්නේ නැත්තම් බම්ප් එකක් වත් .. 