ඩිග්රියක් කරන්නඩ තැනක් දන්නවද ?

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,091
    9,813
    113
    එක තැනක නෑ
    ඩිග්රියක් කරන්නඩ තැනක් දන්නවද ?

    මචන්ලා Bsc ඉන් සොෆ්ට්වයා ඉංජිනේරු එකක් හරි Bsc ඉන් information සිස්ටම් එකක් කරන්ඩ හොඳ කොහෙද ? SLIIT එකේ හොඳයිද ? :confused: තව කොහෙද හොඳ ? ඕ Level කොලිෆිකේෂන් වලින් විතරක් කරන්ඩ පුළුවන් ද ? :confused::confused: ඒ Level ඩවුන් උනා :P:P එත් මට + 1 and 1/2 year සොෆ්ට්වෙයා development එක්ස්පිරියන්ස් තියනවා. තාම 20 උනා විතරයි මචන්ලා :yes::yes: . වීක් End එකේ කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. වීක් Days වල ඔෆිස් මචන්ලා. දන්න එවුන් කියපල්ලා, මොකද තව වයසට යන්ඩ ඉස්සල්ලා මේක කරගන්ඩ ඕනේ :P:P දන්නේ නැත්තම් බම්ප් එකක් වත් .. :yes::yes: :cool::cool:
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    umba danatama SE field eke inna nisa IS walata wada SE degree ekak karapan...

    habai SLIIT Hons Degree eka karanna ALs oni.. :yes:
    e unata umbata thawa option thiyenawa... :D

    1 .umbe AL results monada ? Passes 2 thiyenawa nam 3rd year Curtin degree eka karanna puluwan.... degree eka watinawa.. habai SLIIT degree ekata wada amarui....
    see the rank of curtin ;)
    http://www.4icu.org/reviews/101.htm

    2. Foundation course ekak karala yanna puluwan..Degree eka curtin... :)
    habai 1 year wadi pura yanawa.. passes 2 thiyenaanm 1st option ekata yanna.. :)

    3. UK yanna adahasak thiyenawanda? :rolleyes:
    1st two years sliit eke karala 3rd year uk yanna puluwan... habai uni ekanam echchara hari ne :oo:

    4. SLIIT BIT degree.... 1st two years SLIIT diploma...3rd year BIT..api karana kaalenam 2 paases walin karanna puluwan...dan kohomada dan ne...

    oya mama kiwwe mama karana kaale thibba options... dan thawa courses aathi.. hoyala balanna... degree eka wkends karanan puluwan...
    habai dan nam parakku wadi..oyata next year thama register wenna puluwan...
    :D
     
    Last edited:
    • Like
    Reactions: Error365!

    SUBO_IT

    Member
    Jun 2, 2010
    139
    68
    0
    SLIIT එක හොදයි මචන්. A/L නැත්තම් 1st එකේ ඉන්න ගමන් ARTz වලින් අල කරලා ගොඩ දාගන්න. නැත්තම් BSc (Hons) ''4yrs'', කරන්න බෑ. A/L නැත්තම් යන්න පුළුවන් BSc ''3yrs''වලට විතරයි. weekend වල කරන්න පුළුවන් මචන්.
    PM me for more info
    . :yes:
     
    • Like
    Reactions: Error365!

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,113
    113
    SLIIT එක හොදයි මචන්. A/L නැත්තම් 1st එකේ ඉන්න ගමන් ARTz වලින් අල කරලා ගොඩ දාගන්න. නැත්තම් BSc (Hons) ''4yrs'', කරන්න බෑ. A/L නැත්තම් යන්න පුළුවන් BSc ''3yrs''වලට විතරයි. weekend වල කරන්න පුළුවන් මචන්.
    PM me for more info
    . :yes:

    මචන් විස්තර ත්‍රෙඩ් එකේ දාපන්කො හැමෝටම දැනගන්න:yes::cool:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,091
    9,813
    113
    එක තැනක නෑ
    Bsc in s/w engineering week ednds wala witarak tyenna baa..mama ahala tyena widiyata ful tym 4yrs degree ekak.. ape ekek karanawa NSBM eke.. hodada kiyanna nam danne naa...
    bump..

    තැන්ක්ස් මචන් 8 ++ :cool::cool:

    machan mama nam nibm
    full time thamai thiyenne nam
    part tym nam naha danna widiyata

    තැන්ක්ස් මචන් 8 ++

    umba danatama SE field eke inna nisa IS walata wada SE degree ekak karapan...

    habai SLIIT Hons Degree eka karanna ALs oni.. :yes:
    e unata umbata thawa option thiyenawa... :D

    1 .umbe AL results monada ? Passes 2 thiyenawa nam 3rd year Curtin degree eka karanna puluwan.... degree eka watinawa.. habai SLIIT degree ekata wada amarui....
    see the rank of curtin ;)
    http://www.4icu.org/reviews/101.htm

    2. Foundation course ekak karala yanna puluwan..Degree eka curtin... :)
    habai 1 year wadi pura yanawa.. passes 2 thiyenaanm 1st option ekata yanna.. :)

    3. UK yanna adahasak thiyenawanda? :rolleyes:
    1st two years sliit eke karala 3rd year uk yanna puluwan... habai uni ekanam echchara hari ne :oo:

    4. SLIIT BIT degree.... 1st two years SLIIT diploma...3rd year BIT..api karana kaalenam 2 paases walin karanna puluwan...dan kohomada dan ne...

    oya mama kiwwe mama karana kaale thibba options... dan thawa courses aathi.. hoyala balanna... degree eka wkends karanan puluwan...
    habai dan nam parakku wadi..oyata next year thama register wenna puluwan...
    :D

    මට 1 පාස් තියන්නේ ඒ level වලට :( :( මට BIT කරලා වැඩක් නෑ. මට SE එකක් තමයි කරන්න ඕනේ. Hons එකක් නැතුව 3 year කරොත් පස්සේ ප්‍රශනයක් වෙඉද ? තැන්ක්ස් බ්‍රා :yes::yes::cool: 8 ++

    SLIIT waren...apith SLIIT thama :D

    අඃ උබ SLIIT ද ? කොහොමද SLIIT එක මචන් ? උබ කරන්නේ Hons 4 yr එකද ? poddak විස්තර ටිකක් කියපන් ? 8 ++ :yes::yes::cool::cool:

    තැන්ක්ස් මචන්
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,091
    9,813
    113
    එක තැනක නෑ
    SLIIT එක හොදයි මචන්. A/L නැත්තම් 1st එකේ ඉන්න ගමන් ARTz වලින් අල කරලා ගොඩ දාගන්න. නැත්තම් BSc (Hons) ''4yrs'', කරන්න බෑ. A/L නැත්තම් යන්න පුළුවන් BSc ''3yrs''වලට විතරයි. weekend වල කරන්න පුළුවන් මචන්.
    PM me for more info
    . :yes:

    මචන් 3 yr එකෙඉ 4 yr එකෙයි මොකද්ද වෙනස ? අයෙත් ඒ level කරන එක තමයි අව්ල. 3 yr එක හොඳයිද ? p.m කරා තැන්ක්ස් මචන් 8 ++
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    sliit eke AL nathuwa 4 year karanna ba :( BIT eka nam puluwan weekend puluwan awulak na :D jaya wewa
    ube job experince seen eka poddak kiyala balapan sometimes eken wadak gannath puluwan wei :D
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    මට 1 පාස් තියන්නේ ඒ level වලට :( :( මට BIT කරලා වැඩක් නෑ. මට SE එකක් තමයි කරන්න ඕනේ. Hons එකක් නැතුව 3 year කරොත් පස්සේ ප්‍රශනයක් වෙඉද ? තැන්ක්ස් බ්‍රා :yes::yes::cool: 8 ++

    SLIIT eke BIT ekak na. eke namata kiyanne BIT kiyala. degree eka BSc in IT (3year). ekata 1 pass ekak athi.