ඩිග්‍රියට පස්සෙ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Iphone 12 pro තමා දැන් තියෙන්නෙ SE එකක් නම්
    😡
    ඔක්කොම එකයි දන්න එක කරගෙන ඉදපං
    අපෙ ලෙක්චර කෙනෙක් හිටියා
    ඌ අවුරූදු 50දි ලු ඇන්ඩ්රොයිඩ් ඉගෙනගත්තෙ
    කරුම බන්
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    😡

    අපෙ ලෙක්චර කෙනෙක් හිටියා
    ඌ අවුරූදු 50දි ලු ඇන්ඩ්රොයිඩ් ඉගෙනගත්තෙ
    කරුම බන්
    ඔලුව හැදිල තියෙන්නෙ බං අලුත් අලුත් දේවල් එගෙනගන්න අනිත් උන්ට වඩා ☺️
     
    • Like
    Reactions: Mohowk

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    SE එකක් තියෙන්නෙ
    ෆීල්ඩ් එක මාරු කරන්න බැලුවෙ
    මොකක්ද කරන්න හොද
    MBA or CIMA ??
    Mamath eka thamai baluwe. MBA ekakata wage try karanawada kiyala.
     
    • Like
    Reactions: Mohowk

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    SE එකක් තියෙන්නෙ
    ෆීල්ඩ් එක මාරු කරන්න බැලුවෙ
    මොකක්ද කරන්න හොද
    MBA or CIMA ??

    1. Filed eka මාරු කරන්නේ ඇයි? Filed එක උබට ගැලපෙන්නේ නැද්ද? උබ Filed එකට ගැලපෙන්නේ නැද්ද? 2nd reason eka nam, I can help you.
    2. මොන Filed එකටද interested?

    ප්‍රස්නයක් අහනකොට හරියට පිළිවෙලට අහපන්.

    මට පේන්නේ උබේ thought process එක අවුල වගේ which makes you ineligible for -> Problem-solving -> SE

    Find the root cause before changing anything :angry::angry::angry::angry::angry:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔලුව හැදිල තියෙන්නෙ බං අලුත් අලුත් දේවල් එගෙනගන්න අනිත් උන්ට වඩා ☺️
    Mtanm ehma baa
    IT induestry eke base Management side yanawanam MBA ekak hodai
    CIMA itin globally recognized eth itin renew karanna epeine
    Renew eka gena kiypnko
    Salli gewala membership eka renew krna eka witharane
    Neh?
    කහ සුදු නැචුරල් හම තියන , විලුබ රෝස පාට, ෆැමිලි බිස්නස් තියන, ලස්සන කෙල්ලෝ වැඩියෙන් කරන්නේ MBA ද CIMA ද ?
    එහෙම බලලා තෝරමු. :rolleyes:
    එයාලා කරන්නෙ සිමා
    1. Filed eka මාරු කරන්නේ ඇයි? Filed එක උබට ගැලපෙන්නේ නැද්ද? උබ Filed එකට ගැලපෙන්නේ නැද්ද? 2nd reason eka nam, I can help you.
    2. මොන Filed එකටද interested?

    ප්‍රස්නයක් අහනකොට හරියට පිළිවෙලට අහපන්.

    මට පේන්නේ උබේ thought process එක අවුල වගේ which makes you ineligible for -> Problem-solving -> SE

    Find the root cause before changing anything :angry::angry::angry::angry::angry:
    Programming walata aasa na bn.
    Anika marenakn igenagannath kmathi na, ena ema language walata hadaghenwa kiynne maha karumyk bn
    තමන් ආසම එක කරන්‍න

    just a suggestion(without changing the field): M.Sc in Data Science
    Data science gena poddak kiypnko,
    Oka Kara kiyla okata glpena job ekk lankawen setweida?
    MBA karapn
    Mm
     
    • Like
    Reactions: Erzo