ඩිග්‍රියේ වටිනාකම

Mazerunnerr

Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    It මිනිස්සු ඇයි ඇත්තටම Degree එකක් කරන්නේ?

    මම Ucsc එකේ Bit එක follow කරන්න හදලා ආයි දැන් private එකකට යන්න හිතන් ඉන්නෙ.

    ඇත්තටම Degree එකේ ප්‍රයෝජනය මොකක්ද? Networking /Soft skills ඇර
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    It මිනිස්සු ඇයි ඇත්තටම Degree එකක් කරන්නේ?

    මම Ucsc එකේ Bit එක follow කරන්න හදලා ආයි දැන් private එකකට යන්න හිතන් ඉන්නෙ.

    ඇත්තටම Degree එකේ ප්‍රයෝජනය මොකක්ද? Networking /Soft skills ඇර
    lankawe ehemai
     
    • Like
    Reactions: Mazerunnerr

    thomian

    Well-known member
  • May 20, 2011
    12,524
    17,660
    113
    1000026796.jpg
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මන්නම් හොද තැනකින් කසාදයක් කරගන්න ඕන නිසා, තව ඉගෙන ගත්ත තැන හොඳනම් සමාජෙ පොඩි පිලිගැනීමකුත් තියෙන නිසා. එහෙම නැත්තන් කොහොම වැඩ්ඩෙක් උනත් ෆයිව එකේ කොස්කොල විකුනන එකෙක් වගේ තමයි අනිත් උන්ට පේන්නෙ.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,559
    13,156
    113
    🤍
    It මිනිස්සු ඇයි ඇත්තටම Degree එකක් කරන්නේ?

    මම Ucsc එකේ Bit එක follow කරන්න හදලා ආයි දැන් private එකකට යන්න හිතන් ඉන්නෙ.

    ඇත්තටම Degree එකේ ප්‍රයෝජනය මොකක්ද? Networking /Soft skills ඇර
    UCSC mokkd
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    අයි ටී ෆීල්ඩ් එක ගැන යමක් දන්න නිසා කියන්නම් .
    ඔව් දැනුම පැත්තෙන් ඩිග්‍රී එකක් තෙරුමක් නැහැ වගෙ තෙරෙනවා නම් තමා .
    ඔනි තරම් ඔන්ලයින් රිසොර්සස් තියෙනවා ඒ වගෙම තනියම ඉගෙන ගෙන වැඩ්ඩො වෙච්ච උන් ඔනි තරම් ඉන්නවා රටෙ ලොකෙ මෙ එළකිරියෙත් ඉන්න්වා.
    හැබැයි තුන්වන ලෝකෙ රටක ඉපදුනු කරුමෙ ගෙවන්න වෙනවා සමහරක් තැන වලදි .
    මන් දන්න තරමින් අපෙ රටෙ තියෙන්නෙ බොහොමයක් පිටරටින් අවුට් සොර්ස් කරපු ප්‍රොජෙක්ට්ස්.
    ක්ලයන්ට් ප්‍රොජෙක්ට් එක දෙනකොට ඒවැඩ කරන උන්ගෙ උගත් කම සැලකිල්ලට ගන්නවා .
    ඒ වගෙම රටකට වීසා එකක් ගද්දි විෂේශයෙන් ජපානය වගෙ රටවල් ඕස්ට්‍රෙලියාව වගෙ රටවල් වල ,ඒ වගෙම මැදපෙරදිග ඩුබායි කටාර් වගෙ රටවල් වලත් ඒ වගෙම සිංගප්පූරුව වගෙ රටවල් වල එහෙම තමන්ගෙ අදාල වෘතීයෙ ඒ රටෙදි නිරත වෙන්න ඩිග්‍රි එක අහනවා.
    අන්න එතනදි වැදගත් වෙනව.
    මන් ගිය ජාවා කඩෙ හිටිය බොහො දෙනෙක් ඔය ප්‍රශ්නෙට මුහුණ දුන්නා.වීසා එකට ඩිග්‍රි එක බැලුවා ,ඩිග්‍රි එක පිළිගත්තෙ නැහැ .
    පෙලක් උන් පිළිගත්ත තැන් වලින් පෝස්ට්ග්‍රැජුවෙට් වගෙ ඩිප්ලොමා එහෙම කරා .
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    It මිනිස්සු ඇයි ඇත්තටම Degree එකක් කරන්නේ?

    මම Ucsc එකේ Bit එක follow කරන්න හදලා ආයි දැන් private එකකට යන්න හිතන් ඉන්නෙ.

    ඇත්තටම Degree එකේ ප්‍රයෝජනය මොකක්ද? Networking /Soft skills ඇර
    Namata yatin monawa hari naththan palu athi lol

    Wahan padinna kochchara puluwan unath...ubata drivers license ekak nattan policiyen allanawa...ewage ekak
    Hondata kumburu kotanawata monawada denne?
    ------ Post added on Aug 28, 2023 at 9:26 PM
     
    • Like
    Reactions: Mazerunnerr

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Namata yatin monawa hari naththan palu athi lol

    Hondata kumburu kotanawata monawada denne?
    ------ Post added on Aug 28, 2023 at 9:26 PM
    kuburu kotapan kari hukanne ubalage ammage huththata... kari pari walla....

    thread eka dapu ekata kiyanne...uba inne lankwe... gon kariyo hithan inne steve jobs la kiyala drop out wela loke hollanna.
    atha watuna wala central eken drop out wena ekai.....Harvard eken ,stanford eken drop out wena ekai ekama kiyala hithan inne....
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    kuburu kotapan kari hukanne ubalage ammage huththata... kari pari walla....

    thread eka dapu ekata kiyanne...uba inne lankwe... gon kariyo hithan inne steve jobs la kiyala drop out wela loke hollanna.
    atha watuna wala central eken drop out wena ekai.....Harvard eken ,stanford eken drop out wena ekai ekama kiyala hithan inne....
    Moko me sidunai 😆
     
    • Like
    Reactions: Mazerunnerr

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    hire කරද්දී magic බලයක් නැති නිසා , job එකට එන කෙනා ඇත්තටම study කරලද නැත් නම් interview එකේ ප්‍රශ්න වලට උත්තර දෙන්න විතරක් පාඩම් කරලද කියන එක දැන ගන්න .
    තව company එකෙන් hire කරන්න qualified අය විතරක් කියන එක clients ලට පෙන්නන්න ඕන නිසා
     
    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Visa walatanm ow ehma ekak tynw tamai eet itin It karanwnm mktd rata yanne. finance atin nm kohe hitiyt ekaine.

    Inna Rata set ntnm krn deyk na

    Interview ekakata - hoda portfolio ekak maintain kragnwa. gitbub/ stack account ekk saha personal projects

    Marriage ekanm itin - hoda tanak kiyanne hoda updated minissu wena onene. kathawa prove karala penuwot accept karai.

    Mama waradida?