ඩිග්‍රියේ වටිනාකම

jehantheexplorer

Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    අයි ටී ෆීල්ඩ් එක ගැන යමක් දන්න නිසා කියන්නම් .
    ඔව් දැනුම පැත්තෙන් ඩිග්‍රී එකක් තෙරුමක් නැහැ වගෙ තෙරෙනවා නම් තමා .
    ඔනි තරම් ඔන්ලයින් රිසොර්සස් තියෙනවා ඒ වගෙම තනියම ඉගෙන ගෙන වැඩ්ඩො වෙච්ච උන් ඔනි තරම් ඉන්නවා රටෙ ලොකෙ මෙ එළකිරියෙත් ඉන්න්වා.
    හැබැයි තුන්වන ලෝකෙ රටක ඉපදුනු කරුමෙ ගෙවන්න වෙනවා සමහරක් තැන වලදි .
    මන් දන්න තරමින් අපෙ රටෙ තියෙන්නෙ බොහොමයක් පිටරටින් අවුට් සොර්ස් කරපු ප්‍රොජෙක්ට්ස්.
    ක්ලයන්ට් ප්‍රොජෙක්ට් එක දෙනකොට ඒවැඩ කරන උන්ගෙ උගත් කම සැලකිල්ලට ගන්නවා .
    ඒ වගෙම රටකට වීසා එකක් ගද්දි විෂේශයෙන් ජපානය වගෙ රටවල් ඕස්ට්‍රෙලියාව වගෙ රටවල් වල ,ඒ වගෙම මැදපෙරදිග ඩුබායි කටාර් වගෙ රටවල් වලත් ඒ වගෙම සිංගප්පූරුව වගෙ රටවල් වල එහෙම තමන්ගෙ අදාල වෘතීයෙ ඒ රටෙදි නිරත වෙන්න ඩිග්‍රි එක අහනවා.
    අන්න එතනදි වැදගත් වෙනව.
    මන් ගිය ජාවා කඩෙ හිටිය බොහො දෙනෙක් ඔය ප්‍රශ්නෙට මුහුණ දුන්නා.වීසා එකට ඩිග්‍රි එක බැලුවා ,ඩිග්‍රි එක පිළිගත්තෙ නැහැ .
    පෙලක් උන් පිළිගත්ත තැන් වලින් පෝස්ට්ග්‍රැජුවෙට් වගෙ ඩිප්ලොමා එහෙම කරා .
    lol, you wont need academics for tech skilled migration, there're alternative ways to prove skills btw...
    Most occupations in this unit group have a level of skill commensurate with a bachelor degree or higher qualification. At least five years of relevant experience and/or relevant vendor certification may substitute for the formal qualification. In some instances relevant experience and/or on-the-job training may be required in addition to the formal qualification (ANZSCO Skill Level 1).
     
    • Wow
    Reactions: BruceWayne92