Degree කියන්නේ සල්ලි දෙන්න කියන සහතිකයක් නෙවෙයි නෙ. ස්කිල් වලට තමා ගෙවන්නේ. ස්කිල් විතරක් තිබ්බොත් බාස්. දැනුම විතරක් තිබ්බොත් educated slave. දෙකම ඕනි
this is correct. owa short term assignments. ehemath naththam internship wage thamayi. training period ekak kiyala hitha gannako, Samaharu padi nathuwath owata enna balan innawa, experinece eka career growth ekata use karanna puluwan hinda.Bump
Ehema naha machan. Me positions uparima 3 months fill wela thiyeyi. Ita passe vacant wenawa.
------ Post added on Oct 15, 2023 at 7:39 PM
great, exactly what i want. targeting remote gigs and no plans to migrate yetBut as a self Lerner you can find any suitable careers online
Some self study guy are makes really good salaries buy working remotely without a degree
kolavari අයියා මට කලින් ඇමතුවා PM එකකින්kolavari මුගෙ ජාතිය අමතපන් ඇවිල්ල ..

SALARY SCALES:
Senior Lecturer Gr.l
Rs.91,310-7×2170-106,500/-p.m.
Senior Lecturer Gr.ll
Rs.79,360-11x1630-97,290/-p.m.
Lecturer (unconfirmed)
Rs.69,580-Sx1630-77,730/-p.m.
Lecturer (Probationary)
Rs.54,600-1 0x1335-67,950/-p.m.
Skilled migration, work visa වලට ඇරුනම ඩිග්‍රි එකක් අණිවාර්‍යයි කියලා එකක් නෑ IT වලට. අනික google, apple, ibm උන්ගේ requirement එකෙන් ඩිග්‍රි අයින් කරලා ගොඩක් කල්. මම ඒක කිව්වෙ ඒ ලෙවල් එකේ කම්පැනීස් නුත් ඩිග්‍රි වලින් ඩිපෙන්ඩ් වෙන්නෙ නෑ. මුළු ලෝකෙම exam based education එක question කරනවා සහ ඒක සෑහෙන්න අකාර්යක්ෂම ක්‍රමයක් කියලා සලකන කාලයක් මේක. වෙන alternates හොයනවා. Programming concepts අල්ලගන්න ඕන නම් ඒව වෙනම ඉගෙනගන්න පුළුවන්. ඕන තරම් resources තියනවා. Degree එකක් ගහනවා වගේ එක පාර පටන් ගන්න ඕන කොතනින්ද කියලා හිතාගන්න අමාරු උනත් හරි courses ටිකක් සෙට් කරගත්තොත් ඩිග්‍රි ඕන නෑ.IT වලට Degree ඕනෙ නැහැ කියන එක හෙනම ගොන් කතාවක්...
Backend developers la ganne CS background ekakin . එහෙම සෙල්ෆ් studies
කරා කියල Programming Concept tika ahuwenne naha pili welata . Use karana Developing method unath wenas wenawa kalen kaleta ewa kiyala denwa dan karanne ma widihata issara keruwe ma widihata kiyala.
ඔපන්එක සල්ලි හම්බ කරනවා. පඩි ගෙවන්න අවුලක් නැ ඔකේ. මේක නම් මේ ඇකඩමියාවේ තියන කැරිකම
4,000 per 8 hours.ඇයි ඉතින් degree holder කෙනෙක්ගේ පඩියකට වඩා කොත්තු බාස් කෙනෙක්ගේ පඩිය වැඩි
Mita sahana wadi allowances ekka salary.SALARY SCALES:
Senior Lecturer Gr.l
Rs.91,310-7×2170-106,500/-p.m.
Senior Lecturer Gr.ll
Rs.79,360-11x1630-97,290/-p.m.
Lecturer (unconfirmed)
Rs.69,580-Sx1630-77,730/-p.m.
Lecturer (Probationary)
Rs.54,600-1 0x1335-67,950/-p.m.