ඩිග්‍රි කරලා වැඩක් නෑ කියන්නේ මේකයි..

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    Degree කියන්නේ සල්ලි දෙන්න කියන සහතිකයක් නෙවෙයි නෙ. ස්කිල් වලට තමා ගෙවන්නේ. ස්කිල් විතරක් තිබ්බොත් බාස්. දැනුම විතරක් තිබ්බොත් educated slave. දෙකම ඕනි
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Bump


    Ehema naha machan. Me positions uparima 3 months fill wela thiyeyi. Ita passe vacant wenawa.
    ------ Post added on Oct 15, 2023 at 7:39 PM
    this is correct. owa short term assignments. ehemath naththam internship wage thamayi. training period ekak kiyala hitha gannako, Samaharu padi nathuwath owata enna balan innawa, experinece eka career growth ekata use karanna puluwan hinda.

    habayi, ithin digatama contract eka extend karanawa nam awul. ad eketh daala thiyenne, 3 months assignment kiyala.

    uni ekata labayi, awuruddata maasa thunenen thunata adu padiyata kattiya ganna eka, financial paththen. anith paththen paaduyi, e ena ayata loku responsibility ekak deela wada ganna bari hinda (long term commitment ekak nathi hinda).
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    But as a self Lerner you can find any suitable careers online
    Some self study guy are makes really good salaries buy working remotely without a degree
    great, exactly what i want. targeting remote gigs and no plans to migrate yet

    kolavari මුගෙ ජාතිය අමතපන් ඇවිල්ල ..​

    kolavari අයියා මට කලින් ඇමතුවා PM එකකින්
    ආයේ ප්‍රසිද්ධියේ රෙදි ගලවන්න ඕන නෑනේ @kolavari ? :rofl:
     
    • Haha
    Reactions: kolavari

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    තමන් ඉන්න field එක මොකක් උනත් හොදට ඉගෙන ගන්න ඕන එක ගැන , degree එකක් තියෙනකොට value එක වැඩියි .
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    SALARY SCALES:

    Senior Lecturer Gr.l
    Rs.91,310-7×2170-106,500/-p.m.

    Senior Lecturer Gr.ll
    Rs.79,360-11x1630-97,290/-p.m.

    Lecturer (unconfirmed)
    Rs.69,580-Sx1630-77,730/-p.m.

    Lecturer (Probationary)
    Rs.54,600-1 0x1335-67,950/-p.m.

    1. The following allowances will be paid as the percentage of the basic salary:

    • Academic allowance
    Senior Lecturer Gr.I/Gr.II – 151%
    Lecturer (Unconfirmed) – 131%
    Lecturer (Probationary) – 115%

    • Research allowance – 35% (Payable to the Academic Staff based on the research activity)
    • Additional monthly allowance – 20%
    2. Cost of living allowance of Rs.7,800/-p.m.


    Senior Lecturer කෙනෙක්ට 206% allowance සෙට් වෙනවා ඔක්කොම. ඊට අමතාර්ව තව එක්ස්ට්‍රා 7800.

    අලුතින් යන පල්ලෙහාම රෑන්ක් එකේ Senior Lecturer Grade 2 කෙනෙක්ට 250,000 විතර සෙට් වෙනවා ඉතින්. උඩම ඉන්න Senior Lecturer Grade 1 කෙනෙක්ට 325,000 විතර.
    Prof කෙනෙක්ට ඔයිටත් වැඩියි.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,480
    6,349
    113
    bsc එකකට 30? මුන්ට දෙයියන්ගෙ හාල් කැවිලද
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,900
    3,402
    113
    උපාධි ඕන නැති හැම ජොබ් එකක්ම අඩු කුලේ ජොබ් කියලා හිතන එක තමයි ඔතන තියන ප්‍රශ්නේ. සිකුරුටි ජොබක් කරන එකෙක්ට අනිවා ලෝකෙ කොයි රටෙත් පඩියක් දෙනවා සාමාන්‍ය එකෙක්ට වඩා ඒ ජොබ් එකේ තියන රිස්ක් එකත් එක්ක. අනික උන් රෑ වැඩ කරන්න ඕන. හොරෙක් ආවොත් කියන රිස්ක් එක තියනවා. එතකොට නින්ද නැති දවස් තියනවා. මේවා සාමාන්‍ය 8-5 ජොබ් එකක නැති ප්‍රශ්න. එහෙම තියන ජොබ් වල පඩි වැඩියි තමා. ගොඩක් බර වාහන ඩ්‍රයිවර්ලා මේ දවස් වල යන්නෙ 60-70න් උඩ. ඩිග්‍රි කාරයට වඩා පඩි වැඩියි. ඒත් 8-5 ජොබකට වඩා රිස්ක් එක වැඩි නිසා.

    IT වලට Degree ඕනෙ නැහැ කියන එක හෙනම ගොන් කතාවක්...
    Backend developers la ganne CS background ekakin . එහෙම සෙල්ෆ් studies
    කරා කියල Programming Concept tika ahuwenne naha pili welata . Use karana Developing method unath wenas wenawa kalen kaleta ewa kiyala denwa dan karanne ma widihata issara keruwe ma widihata kiyala.
    Skilled migration, work visa වලට ඇරුනම ඩිග්‍රි එකක් අණිවාර්‍යයි කියලා එකක් නෑ IT වලට. අනික google, apple, ibm උන්ගේ requirement එකෙන් ඩිග්‍රි අයින් කරලා ගොඩක් කල්. මම ඒක කිව්වෙ ඒ ලෙවල් එකේ කම්පැනීස් නුත් ඩිග්‍රි වලින් ඩිපෙන්ඩ් වෙන්නෙ නෑ. මුළු ලෝකෙම exam based education එක question කරනවා සහ ඒක සෑහෙන්න අකාර්යක්ෂම ක්‍රමයක් කියලා සලකන කාලයක් මේක. වෙන alternates හොයනවා. Programming concepts අල්ලගන්න ඕන නම් ඒව වෙනම ඉගෙනගන්න පුළුවන්. ඕන තරම් resources තියනවා. Degree එකක් ගහනවා වගේ එක පාර පටන් ගන්න ඕන කොතනින්ද කියලා හිතාගන්න අමාරු උනත් හරි courses ටිකක් සෙට් කරගත්තොත් ඩිග්‍රි ඕන නෑ.

    Technology එක හදපු උන් ඒක certificates නැතුව free use කරන්න දීලා තියෙද්දි අපි ලංකාවේ ඉඳන් technology standards හැදුවට වැඩක් නෑ.
    ------ Post added on Oct 16, 2023 at 4:06 AM
     
    • Like
    Reactions: Bart_Allen

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,010
    12,100
    113
    ohoma plug wela eeta passe uni staff ekata yanawa, naththan oya project eke hitiya kiyala letters aran rata yanawa..
    owa opportunity walata enter wena job, nathuwa oya job ekema kawruth wadi kal inne naha..

    owa monada senior lawyers la langa, charted accountants la langa samaharu maasa ganan free wada karanne..
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඇයි ඉතින් degree holder කෙනෙක්ගේ පඩියකට වඩා කොත්තු බාස් කෙනෙක්ගේ පඩිය වැඩි
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඔපන්එක සල්ලි හම්බ කරනවා. පඩි ගෙවන්න අවුලක් නැ ඔකේ. මේක නම් මේ ඇකඩමියාවේ තියන කැරිකම

    පුළුවන් තරම් එක්ස්ප්ලොයිට් කරන්න තමයි හැමෝම බලන්නේ. පොපිට් කරන්න වෙන විදියක් නෑ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    30,000 ට නෙවෙ කෝටි 30 කට වත් ඔතන අත්දැකීම ගන්න බැහැ ඔළමොට්ටලයෝ....
    සික්කා හැමදාම එක තැන.
    ඒත් 50ක් වත් නැතිව වැඩක් නැහැ.

    අපි ගත්තා රු. 40,000 ට Training Electronic වැඩ්ඩෙක්, අනන් මනන් එක්ක 70,000 විතර හෙව්වා. ලොක්කට කිව්වා basic 60ක් වත් කරලා දෙන්න. ඇහුවේ නැහැ. මෑන් හෙන පඩියකට ගියා , හරියටම අවුරුද්දයි.

    ඇයි ඉතින් degree holder කෙනෙක්ගේ පඩියකට වඩා කොත්තු බාස් කෙනෙක්ගේ පඩිය වැඩි
    4,000 per 8 hours.
    ------ Post added on Oct 16, 2023 at 7:50 AM
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    SALARY SCALES:

    Senior Lecturer Gr.l
    Rs.91,310-7×2170-106,500/-p.m.

    Senior Lecturer Gr.ll
    Rs.79,360-11x1630-97,290/-p.m.

    Lecturer (unconfirmed)
    Rs.69,580-Sx1630-77,730/-p.m.

    Lecturer (Probationary)
    Rs.54,600-1 0x1335-67,950/-p.m.
    Mita sahana wadi allowances ekka salary.
    + thawa papers blna ewa..
    Visiting lec... Etc.