ඩිග්‍රි

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    කඩදාසි / පොලිතින් / ටිෂූ වගේ ෆැක්ට්‍රිවල මැනේජර් ලෙවල් එකට ගන්නෙ මොන වගේ ඩිග්‍රි තියෙන අයද?
    එයාලගෙ සැලරි එහෙම කොහොමද?