ඩිග්‍රී තියෙන උන් ඇතුලට වරෙල්ලා

dbug

Well-known member
  • Sep 7, 2008
    1,841
    2,490
    113
    Degree transcript එකක් උබේ කැම්පස් එකට ගිහින් රික්වෙස්ට් කරපන්. රජයේ ඒවගේ නිකං A4කොළවලනේ බන් ඒවා ගහලා දෙන්නේ. (හැම එකේම නෙමෙයි)

    හැබැයි ෆොරින් ඩීග්‍රියක් නම් අවම රු 10000කට එහා වියදම් කරන්න වෙනවා.
    transcript eka a4 ekke size dunnath... colombo university ekke Masters certificate ekke size ekanam danno danithi..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    අපේ නං ගූගල් එකේ නම ගැහුවම ටොප් රිසාල්ට් එනවා කලුවෝ 🤣
    Robinhood කියලා ගැහුවාම දුන්නකුයි ඊතලයකුයි එක්ක එන පොන්නයා උඹද එතකොට? 🤭 🤭
     
    • Haha
    Reactions: haunte

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    transcript eka a4 ekke size dunnath... colombo university ekke Masters certificate ekke size ekanam danno danithi..
    A3 එකට වඩා ලොකු එකක් නේද දෙන්නේ? හැබැයි A3 නෙමෙයි. මම දවසක් සලාකා එකට ගියා ෆොටෝ ප්‍රින්ට්වගයක් ගන්න. එකෙක් අවා ඩිග්‍රි සෙටිෆිකට්වගයක් ලෙමිනේට් කරගන්න. එතන හීටපු උන් සෙටීෆික්ට් ලෙමිනේට් කරොත් රට යද්දි කේස් එනවා , ලෙමිණේට් කරන්න එපා කියලා අරූට දේශ්නයක් දෙනවා දැක්කා. එතකොට තමයි මම උදේ සෙටිෆිකට් ටික දැක්කේ. ඌ නම්ටිකක් නාකි ඩයල් එකක්. උගේ ඩිග්‍රි සෙටිෆිකට් එකත් ටිකක් ලොකුයි
     
    • Like
    Reactions: dbug

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,895
    18,758
    113
    IESL අරන් නැතෙයි?

    වාහනේ පස්සෙ ඉස්ටිකරේ ගහපම් 🤣
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    අඩෝ ඇත්තටම කොහොමද බන් degree එකක් තියෙනවද නැද්ද කියලා ඔප්පු කරන්නෙ?

    මටනම් BSc එකට තියෙන්නෙ certificate එක විතරයි. transcript එක නැති වෙලා. MSC/PHD වගේ ඒවට මොනාද පෙනන්න පුලුවන්?
    Aye transcript ekak faculty eken ganna
     
    • Like
    Reactions: tharakaf

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    අඩෝ ඇත්තටම කොහොමද බන් degree එකක් තියෙනවද නැද්ද කියලා ඔප්පු කරන්නෙ?
    අපේ නම් කැම්පස් එකේ වෙබ්සයිට් එකට ගිහින් certificate number එක දීල verify කරගන්න පුළුවන්..
    උඹ ආදී කාලෙද ගත්තෙ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    අපේ නම් කැම්පස් එකේ වෙබ්සයිට් එකට ගිහින් certificate number එක දීල verify කරගන්න පුළුවන්..
    උඹ ආදී කාලෙද ගත්තෙ?
    api parana un ban.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අඩෝ ඇත්තටම කොහොමද බන් degree එකක් තියෙනවද නැද්ද කියලා ඔප්පු කරන්නෙ?

    මටනම් BSc එකට තියෙන්නෙ certificate එක විතරයි. transcript එක නැති වෙලා. MSC/PHD වගේ ඒවට මොනාද පෙනන්න පුලුවන්?

    යුනි එකෙ නමබ්ර් එකෙන් ඩුප්ලිකෙට් එකක් ගන්න පුලුවන්
     
    • Like
    Reactions: tharakaf

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,222
    8,221
    113
    M-Town
    අඩෝ ඇත්තටම කොහොමද බන් degree එකක් තියෙනවද නැද්ද කියලා ඔප්පු කරන්නෙ?

    මටනම් BSc එකට තියෙන්නෙ certificate එක විතරයි. transcript එක නැති වෙලා. MSC/PHD වගේ ඒවට මොනාද පෙනන්න පුලුවන්?
    campus eka j'pura kyla nm kynna epa
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,733
    3,059
    113
    මට MBBS එකක් තියෙනවා.. මම නම් ඉතින් ඕවා වැඩිපුර කිය කිය යන්නෙ නැහැ.. හුම්ම් 😌

    MBBS - මේසන් බාස්ට බදාම සප්ලයි 🥴
    මම දැක්කා ගෝලයා ඔයා දිහා බල බල අත් වැඩ කරනවා .
    Untitled.png
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Mama danna widiyata duplicate ekai original ekai ekama na..duplicate eke wenama namak enawa..inna mama hoyala balannam....

    නැ බන් කිසි වෙනසක් නෑ duplicate කියලා ප්‍රින්ට් එකක් දෙන්නෙ