Assistant MBBSඒ මොකක්ද?![]()
Assistant MBBSඒ මොකක්ද?![]()
transcript eka a4 ekke size dunnath... colombo university ekke Masters certificate ekke size ekanam danno danithi..Degree transcript එකක් උබේ කැම්පස් එකට ගිහින් රික්වෙස්ට් කරපන්. රජයේ ඒවගේ නිකං A4කොළවලනේ බන් ඒවා ගහලා දෙන්නේ. (හැම එකේම නෙමෙයි)
හැබැයි ෆොරින් ඩීග්රියක් නම් අවම රු 10000කට එහා වියදම් කරන්න වෙනවා.
Robinhood කියලා ගැහුවාම දුන්නකුයි ඊතලයකුයි එක්ක එන පොන්නයා උඹද එතකොට?අපේ නං ගූගල් එකේ නම ගැහුවම ටොප් රිසාල්ට් එනවා කලුවෝ![]()
A3 එකට වඩා ලොකු එකක් නේද දෙන්නේ? හැබැයි A3 නෙමෙයි. මම දවසක් සලාකා එකට ගියා ෆොටෝ ප්රින්ට්වගයක් ගන්න. එකෙක් අවා ඩිග්රි සෙටිෆිකට්වගයක් ලෙමිනේට් කරගන්න. එතන හීටපු උන් සෙටීෆික්ට් ලෙමිනේට් කරොත් රට යද්දි කේස් එනවා , ලෙමිණේට් කරන්න එපා කියලා අරූට දේශ්නයක් දෙනවා දැක්කා. එතකොට තමයි මම උදේ සෙටිෆිකට් ටික දැක්කේ. ඌ නම්ටිකක් නාකි ඩයල් එකක්. උගේ ඩිග්රි සෙටිෆිකට් එකත් ටිකක් ලොකුයිtranscript eka a4 ekke size dunnath... colombo university ekke Masters certificate ekke size ekanam danno danithi..
Campus ekata liyumak daala degree confirmation letter ekak illaganna puluwanඅඩෝ ඇත්තටම කොහොමද බන් degree එකක් තියෙනවද නැද්ද කියලා ඔප්පු කරන්නෙ?
Aye transcript ekak faculty eken gannaඅඩෝ ඇත්තටම කොහොමද බන් degree එකක් තියෙනවද නැද්ද කියලා ඔප්පු කරන්නෙ?
මටනම් BSc එකට තියෙන්නෙ certificate එක විතරයි. transcript එක නැති වෙලා. MSC/PHD වගේ ඒවට මොනාද පෙනන්න පුලුවන්?
අපේ නම් කැම්පස් එකේ වෙබ්සයිට් එකට ගිහින් certificate number එක දීල verify කරගන්න පුළුවන්..අඩෝ ඇත්තටම කොහොමද බන් degree එකක් තියෙනවද නැද්ද කියලා ඔප්පු කරන්නෙ?
api parana un ban.අපේ නම් කැම්පස් එකේ වෙබ්සයිට් එකට ගිහින් certificate number එක දීල verify කරගන්න පුළුවන්..
උඹ ආදී කාලෙද ගත්තෙ?
උබේ නම ගැහුවාඅපේ නං ගූගල් එකේ නම ගැහුවම ටොප් රිසාල්ට් එනවා කලුවෝ![]()
අඩෝ ඇත්තටම කොහොමද බන් degree එකක් තියෙනවද නැද්ද කියලා ඔප්පු කරන්නෙ?
මටනම් BSc එකට තියෙන්නෙ certificate එක විතරයි. transcript එක නැති වෙලා. MSC/PHD වගේ ඒවට මොනාද පෙනන්න පුලුවන්?
Mama danna widiyata duplicate ekai original ekai ekama na..duplicate eke wenama namak enawa..inna mama hoyala balannam....යුනි එකෙ නමබ්ර් එකෙන් ඩුප්ලිකෙට් එකක් ගන්න පුලුවන්
campus eka j'pura kyla nm kynna epaඅඩෝ ඇත්තටම කොහොමද බන් degree එකක් තියෙනවද නැද්ද කියලා ඔප්පු කරන්නෙ?
මටනම් BSc එකට තියෙන්නෙ certificate එක විතරයි. transcript එක නැති වෙලා. MSC/PHD වගේ ඒවට මොනාද පෙනන්න පුලුවන්?
Hoya ganna na..mama waradi athi.Mama danna widiyata duplicate ekai original ekai ekama na..duplicate eke wenama namak enawa..inna mama hoyala balannam....
That shit is not with me. Not sure how I missed placed it though.What matters the most is the transcript, not the certificate. So keep that safe.
මම දැක්කා ගෝලයා ඔයා දිහා බල බල අත් වැඩ කරනවා .මට MBBS එකක් තියෙනවා.. මම නම් ඉතින් ඕවා වැඩිපුර කිය කිය යන්නෙ නැහැ.. හුම්ම්
MBBS - මේසන් බාස්ට බදාම සප්ලයි
That shit is not with me. Not sure how I missed placed it though.
Mama danna widiyata duplicate ekai original ekai ekama na..duplicate eke wenama namak enawa..inna mama hoyala balannam....