ඩිජිටල් කැමරාවක් තෝරාගන්නේ කෙසේද? [How to choose a digital camera?]

1226

Member
Nov 5, 2015
11
0
0
New Camera

යලුවන්ගෙන් උපදෙස් බලපොරොත්තු වෙමි
'මම විනෝදාංශයක් ලෙස කැමරාකරණයේ යෙදෙන කෙනෙක්.ඉතින් මට ගැලපෙන හොදම කැමරව මොකක්ද.මගේ Budget එක R.S 100,000 අඩුවෙන්
(DSLR / bridge superzoom)
"මගේ හිතේ තියෙන්නේ මෙන්න මේ කැමරා ටික
* ‪#‎Nikon‬ Coolpix P900(මේකට ආසයි,‪#‎Optical_Zoom‬-83.3x )
* Nikon D5300
* Nikon D3300
* Nikon D5500
* ‪#‎Canon‬ EOS 700D
* Canon EOS 70D
මම හිතනව මට ‪#‎ගැලපෙන‬ කැමරාවක් තොරගන්න උදවු වෙයි කියලා.
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කොල්ලයි බල්ලයි හැම එකාම dslr කැමරා අරගන්නවා අම්බානට සල්ලි වියදම් කරලා
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    graphics-3d-smileys-604650.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    ade mage gawa Canon 70D ekak thiyenawa. photo gahanna therenne naha :( igena ganna oni kiyala gaththe ..but welawa nahane...aparade
     

    wdimantha

    Member
    Nov 19, 2008
    163
    17
    0
    මටත් වෙලා තියෙන්නේ අලියා ඉන්නවා හෙන්ඩුව නැ වගේ වැඩක් :D;):lol: