ඩිජිටල් කැමරාවක්.....
මචංලා මම ලඟදිම ඩිජිටල් කැමරාවක් ගන්න හිතන් ඉන්නවා........
ඉතින් මට කියන්නකෝ හොඳ කැමරාවක්.......
මම කැමරා ගැන දන්නෙ නෑ...ඒකයි.....
ෆොටෝ quality එක හොඳ එකක් වෙන්න ඕන....ගානත් 25 ට අඩු එකක් නම් හොඳයි.....
මචංලා මම ලඟදිම ඩිජිටල් කැමරාවක් ගන්න හිතන් ඉන්නවා........

ඉතින් මට කියන්නකෝ හොඳ කැමරාවක්.......
මම කැමරා ගැන දන්නෙ නෑ...ඒකයි.....

ෆොටෝ quality එක හොඳ එකක් වෙන්න ඕන....ගානත් 25 ට අඩු එකක් නම් හොඳයි.....