ඩිජිටල් කැමරාවක්.....

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
ඩිජිටල් කැමරාවක්.....

මචංලා මම ලඟදිම ඩිජිටල් කැමරාවක් ගන්න හිතන් ඉන්නවා........:cool:
ඉතින් මට කියන්නකෝ හොඳ කැමරාවක්.......
මම කැමරා ගැන දන්නෙ නෑ...ඒකයි.....:(
ෆොටෝ quality එක හොඳ එකක් වෙන්න ඕන....ගානත් 25 ට අඩු එකක් නම් හොඳයි.....
:yes: