මචන් Fuji සහ kodak මම නම් එච්චර රෙකමන්ඩ් කරන්නේ නෑ.. (සාමාන්‍ය ඒවා)ලොව ප්‍රසිද්ධ කැමරා වෙළද නාම
NIKON
CANNON
PENTAX
SONY
OLYMPUS
FUJI
KODAK
PANASONIC
SAMSUNG

kate masuran danna watina kathawakමම මේකට තව දෙයක් එකතු කරන්නම්
කැමරා එකේදී අංක 1 ට බලපාන්නේ ලෙන්ස් එක
2 ට බලපාන්නේ ආලෝකය විදුලිය බවට පත් කරන
CMOS සෙන්සොර් එක ඊට පස්සේ තමයි
මෙගා පික්සල් බල පාන්නේ ඉතින් මේ දෙක
වැඩක් නැත්තම් මෙගා පික්සල් 50 ක් උනත්
වැඩක් නෑ
samanyen nikon cam da canon cam da honda sama hara katiya kiyanawa canon eke tika dawasak yanakota error massage enawa kiyala man D5100 ekak hari 550D ekak hari gana kiyala baluwe me deken kokada bn honda