ඩිජිටල් කැමරා

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    SLR කාණ්ඩය (Single Replex)

    Canon_SLR.jpg

    Canon_SLR.jpg
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    samanyen nikon cam da canon cam da honda sama hara katiya kiyanawa canon eke tika dawasak yanakota error massage enawa kiyala man D5100 ekak hari 550D ekak hari gana kiyala baluwe me deken kokada bn honda
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    එල මචං වැඩේ දිගටම කරගෙන් පලයන් මගෙන් full sup ඒක :)
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ලොව ප්‍රසිද්ධ කැමරා වෙළද නාම

    NIKON
    CANNON
    PENTAX
    SONY
    OLYMPUS
    FUJI
    KODAK
    PANASONIC
    SAMSUNG
    මචන් Fuji සහ kodak මම නම් එච්චර රෙකමන්ඩ් කරන්නේ නෑ.. (සාමාන්‍ය ඒවා)
    මොකද fuji වල CCD කාලයක් යද්දී කචල්
    ගන්නකොට LCD එකට උඩින කවර් එකක් තියෙන මොඩල් එකක් ගන්න. LCD ටිකක් ගනං.සමහර ඒවා මලාට හොයන්නත් නෑ..
    බැටරිය වේනම ගන්න ලේසිද කියල බලන්න ඒවයෙත් සමහර ඒවා මලාට හොයන්නත් නෑ..
    මෙමරි කාඩ් එක SD නම් ඇඩප්ටර් එකක Micro SD එකක් දාන එක ලාබය..XD එකටද Micro SD දාන ඇඩප්ටර් දැක තිබේ. ඒවා නම් ගන්න තැනක් නොදනී..
    unnamed.jpg
     

    pannisl

    Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    මචන්,, මේක මාර වටින thread එකක්.. මට පොඩ් ප්‍රශ්නයක් තියනව.SLRර්‍ කැමරා එකක lens එකේ mm ගානයි magnification එකයි අතර තියන සම්බන්දය පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද?? හිතමු මාගාව 28-300 ලෙන්ස් එකක් තියනව කියල..ඕකෙ magnification එක කොච්චර වෙයිද?
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මම මේකට තව දෙයක් එකතු කරන්නම්
    කැමරා එකේදී අංක 1 ට බලපාන්නේ ලෙන්ස් එක
    2 ට බලපාන්නේ ආලෝකය විදුලිය බවට පත් කරන
    CMOS සෙන්සොර් එක ඊට පස්සේ තමයි
    මෙගා පික්සල් බල පාන්නේ ඉතින් මේ දෙක
    වැඩක් නැත්තම් මෙගා පික්සල් 50 ක් උනත්
    වැඩක් නෑ
    kate masuran danna watina kathawak
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    samanyen nikon cam da canon cam da honda sama hara katiya kiyanawa canon eke tika dawasak yanakota error massage enawa kiyala man D5100 ekak hari 550D ekak hari gana kiyala baluwe me deken kokada bn honda


    oya 2ma hondai , camera eka honda wenne ewai performence and ape awashyathawe ekka nisak brand eka anuwa newei
    D5100 ekka yanne 600D (ti3) eka
    D5100 hondai 550D ta wada nam
    600D and D5100 baluwama deke wena wenawa wadagath kam thiyenawa , thamange awashyathaweta galapena eka ganna :D
    menna comparison eka
    http://snapsort.com/compare/Canon-600d-vs-Nikon-D5100