![]()
අනිවාර්යයෙන්ම වැදගත්. මචං මෙමරි කාඩ් එක 4gb sandisk extreme pro (95MB/s) [hi-speed transfer]එකකට යන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. 32gb එක හැබැයි 15,000ක් වගේ වෙනව.ලංකාවෙ තියෙනවද දන්නෙ නෑ.. හැමෝටම ඕකට වියදම් කරන්න අමාරුයි. ඒ ගානෙන් තව කැමරා එකක් ගන්න පුලුවන්.
මේ වේගය වැදගත් වෙනව hi-speed shoot කරනකොට sports mode එකෙන් වගේ.
…මගේ canon eos 60d එකට වගේ මේ memory card එකේ වේගය ගොඩක් වැදගත් hi-speed continuous දාල shoot කරනකොට කුරුල්ලො වගේ..
අයියෝ ඔව් බං වෙලාවකට එපා වෙනවා හදිස්සියට ගහන ෆොටෝ save වෙන්න වෙලා යද්දී




