ඩිජිටල් කැමරා

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana

365184094672.jpg

අනිවාර්යයෙන්ම වැදගත්. මචං මෙමරි කාඩ් එක 4gb sandisk extreme pro (95MB/s) [hi-speed transfer]එකකට යන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. 32gb එක හැබැයි 15,000ක් වගේ වෙනව.ලංකාවෙ තියෙනවද දන්නෙ නෑ.. හැමෝටම ඕකට වියදම් කරන්න අමාරුයි. ඒ ගානෙන් තව කැමරා එකක් ගන්න පුලුවන්. :rofl::rofl:
මේ වේගය වැදගත් වෙනව hi-speed shoot කරනකොට sports mode එකෙන් වගේ.
…මගේ canon eos 60d එකට වගේ මේ memory card එකේ වේගය ගොඩක් වැදගත් hi-speed continuous දාල shoot කරනකොට කුරුල්ලො වගේ..:rofl::rofl::rofl:

අයියෝ ඔව් බං වෙලාවකට එපා වෙනවා හදිස්සියට ගහන ෆොටෝ save වෙන්න වෙලා යද්දී :sorry::sorry::sorry:
 

ericratwatte123

Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    මචන්ලා මට තියෙන්නේ sony W55 cam එකක්. Carl Zeiss lense එක. වැඩිය පාවිච්චි කරන්නේ නැති හින්දද කොහෙද, දැන් cam එකේ lense එක blur වෙලා.pics ඔක්කොම upset . බොඳවෙලා.
    මේක හදාගන්න තැනක් කියපන්කො. කොළඹ හරි negombo වල හරි.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මචන්ලා මට තියෙන්නේ sony W55 cam එකක්. Carl Zeiss lense එක. වැඩිය පාවිච්චි කරන්නේ නැති හින්දද කොහෙද, දැන් cam එකේ lense එක blur වෙලා.pics ඔක්කොම upset . බොඳවෙලා.
    මේක හදාගන්න තැනක් කියපන්කො. කොළඹ හරි negombo වල හරි.
    ubata sure da settings wala awlak newei kiyala :rofl:
    reset parak dunne nadda
     

    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    ubata sure da settings wala awlak newei kiyala :rofl:
    reset parak dunne nadda

    නෑ මචන් settings අවුල් නෑ. camera ගැන දන්නා එකෙක්ටත් පෙන්නුවා. focus වෙනවා අවුල් නැතුව. fungus බැඳිලා කියල කියනවා.
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    this is what i found on Sony site

    Carl Zeiss & Sony G Lens
    Brilliant colour and clarity

    With a Carl Zeiss lens in your Cyber-shot, you’ll enjoy superlative resolution, vivid colours and ultra-low distortion at all zoom settings from wide angle to telephoto. While the Sony G Lens which was developed originally for Sony DSLR camera, is now built-in to selected Cyber-shot cameras and offers outstanding precision.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මචන්ලා මට තියෙන්නේ sony W55 cam එකක්. Carl Zeiss lense එක. වැඩිය පාවිච්චි කරන්නේ නැති හින්දද කොහෙද, දැන් cam එකේ lense එක blur වෙලා.pics ඔක්කොම upset . බොඳවෙලා.
    මේක හදාගන්න තැනක් කියපන්කො. කොළඹ හරි negombo වල හරි.

    Umbata Puluwanda eken Gaththa Pic ekak danna Mama case eka mokakda kiyala balannam
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මම මේ කියන දේවල් ගොඩක් වෙදගත් වෙන්නේ ගෘහස්ත
    ඩිජිටල් කාමර මිලදී ගන්නට වෙන්න පුළුවන්
    මොකද වැඩිපුරම රෙවටීමට ලක් වෙන්නේ
    මේවා මිලදී ගැනීමේදී
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ලංකාවේ දැනට ජපන් කාමර එන්නේ SLR කැමරා විතරයි
    අනිත් කාමර කව්රු හරි ජපන් කියල විකුනනවානම්
    එක බොරුවක්

    :D උඹට හොදටම ෂුවර්ද බං ??
    SLR කෙසේ වෙතත් DSLR නම් එන්නේ චයිනීස් අයිටම්..
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    අද මම කියන්නම් ඔබ ඩිජිටල් කැමරා භාවිතා කරන ඔබ
    කරන ලොකුම වැරැද්ද
    ඔබ කැමරා එකට දන්නේ චිප් එකක්නම්
    එකේ මක මකා ෆොටෝ ගහන්න පුළුවන් කියලා
    දන්නවනම් මොකටද එක් අවස්ථාවක් එක චයරුපයක් විතරක් ගන්නේ?
    සමහරවිට ඒ ගත්ත චායරුපය හෙලවිල ෆෝකස් වෙලා නෑ
    හැමවිටම එක එක පැතිකඩ වලින් චායාරුප ගන්න
    හොදම ටික ප්‍රින්ට් කරන්න
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    අද මම මේක වලක්වා ගන්න ක්‍රමයක් කියන්නම්
    කැමරා එක ෆොටෝ ගන්න තියෙනේ බට්ටන් එක
    බාගෙට ඔබන්න එතකොට ෆෝකස් ලොක් වෙනවා
    ඊට පස්සේ ඉතුරු ටික ඔබල පින්තුරය ගන්න