ඩිජිටල් ගුණාත්මක බවින් අන්තිම තැන ලංකාවට

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මම නම් දන්න විදිහට ලoකාවෙ ඉන්ටනෙට් බොහොම ලාබදායකයි, ඔය මහා ගුනාත්මක කියන රටවල අයකරන ගානත් ගුනාකාරයි මෙහෙට සාපේක්ශව..

    නිකන් රැල්ලට බුරන්නෙ නැතුව පොඩ්ඩක් මොලේ කල්පනා කරොත් සිහලුන්ට දරාගන්ඩ පුලුවන් මුදලකට හොද සේවයක් ලoකාවෙදි ලබෙනව...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    Ka@ima huura kamak kanne higana data poddak gini ganata deela.

    මම නම් දන්න විදිහට ලoකාවෙ ඉන්ටනෙට් බොහොම ලාබදායකයි, ඔය මහා ගුනාත්මක කියන රටවල අයකරන ගානත් ගුනාකාරයි මෙහෙට සාපේක්ශව..

    නිකන් රැල්ලට බුරන්නෙ නැතුව පොඩ්ඩක් මොලේ කල්පනා කරොත් සිහලුන්ට දරාගන්ඩ පුලුවන් මුදලකට හොද සේවයක් ලoකාවෙදි ලබෙනව...

    ලාභදායකයි උබේ පුක 🤣🤣

    වහලා
    ------ Post added on Mar 3, 2021 at 9:17 AM
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,949
    113
    Nawala

    ඩිජිටල් ගුණාත්මක බවින් අන්තිම තැන ලංකාවට​

    රටවල් 85 ක් ඇසුරෙන් කරන ලද අන්තර්ජාතික සමීක්ෂණයකට අනුව, ඩිජිටල් ගුණාත්මකභාවයෙන් පහළ මට්ටමක රටක් ලෙස ශ්‍රී ලංකාව අවසන් ස්ථානය ලබාගෙන ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා පවසයි.
    අන්තර්ජාල සේවා සපයන සමාගම් සිදුකරගෙන යනු ලබන ඒකාධිකාරී මාෆියාව හේතුවෙන් මෙම තත්වය උදා වී ඇතැයි ඔහු නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
    අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට සපයන අන්තර්ජාල පහසුකම්වලට ගුණාත්මක සේවාවක් ලබාදීම, පාරිභෝගික අදහස්වලට සවන්දීම පසෙකලා තම අන්තර්ජාල සමාගම්වලට අවශ්‍ය පරිදි පාරිභෝගිකයන් හැසිරවීමක් සිදුකරන බවද, මේ සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිසි අවධානයක් යොමු නොකරන බවද ඔහු පෙන්වා දෙයි.
    ශ්‍රී ලාංකික ප්‍රජාවට අන්තර්ජාල පහසුකම් සැපයීම ආයතන කිහිපයක ඒකාධිකාරයක් බවට පත් කරගැනීමට ඇතැම් ආයතන කටයුතු කර ඇති බවද ඒ මහතා පවසයි.
    ශ්‍රී ලාංකික අන්තර්ජාල සේවා සපයන සමාගම් අන්තර්ජාල මූලධර්ම වලින් බැහැරව කටයුතුකිරීම හේතුවෙන් මෙ තත්වය උදා වී ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

    View attachment 115016

    LANKADEE

    Respect SIR! ඔරකල් වලින් සංවර්දනය කරන්න හදපු රටක් නේ මේ ..
     
    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    273
    432
    63
    මම නම් දන්න විදිහට ලoකාවෙ ඉන්ටනෙට් බොහොම ලාබදායකයි, ඔය මහා ගුනාත්මක කියන රටවල අයකරන ගානත් ගුනාකාරයි මෙහෙට සාපේක්ශව..

    නිකන් රැල්ලට බුරන්නෙ නැතුව පොඩ්ඩක් මොලේ කල්පනා කරොත් සිහලුන්ට දරාගන්ඩ පුලුවන් මුදලකට හොද සේවයක් ලoකාවෙදි ලබෙනව...

    මම නම් දන්න විදිහට මගේ පුක බොහොම ලාබදායකයි, ඔය මහා ගුනාත්මක කියන රටවල අයකරන ගානත් ගුනාකාරයි මට සාපේක්ශව..

    නිකන් රැල්ලට අරින්නෙ නැතුව පොඩ්ඩක් මොලේ කල්පනා කරොත් සිහලුන්ට දරාගන්ඩ පුලුවන් මුදලකට හොද සේවයක් ලoකාවෙදි ලබෙනව...
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මම නම් දන්න විදිහට ලoකාවෙ ඉන්ටනෙට් බොහොම ලාබදායකයි, ඔය මහා ගුනාත්මක කියන රටවල අයකරන ගානත් ගුනාකාරයි මෙහෙට සාපේක්ශව..

    නිකන් රැල්ලට බුරන්නෙ නැතුව පොඩ්ඩක් මොලේ කල්පනා කරොත් සිහලුන්ට දරාගන්ඩ පුලුවන් මුදලකට හොද සේවයක් ලoකාවෙදි ලබෙනව...

    අන්තිම තැන තියෙන්නෙ හුදු ඉන්ටෙර්නෙට් බිල නිසා නෙමෙයි.
    source https://surfshark.com/dql2020, https://surfshark.com/dql2020-slides.pdf

    rank out of 85 countries
    Internet Affordability48
    Internet speed and stability85
    Internet Users (34%)78
    ICT adoption77
    Cybersecurity72
    Personal Data protection laws (GDPR)None
    Electronic government76
     
    • Like
    Reactions: tas

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,665
    3,990
    113
    1614755097385.png

    1614755128016.png

    1614755157342.png
     
    Attachments

    • 1614755190689.png
      1614755190689.png
      169.6 KB · Views: 76

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මම නම් දන්න විදිහට ලoකාවෙ ඉන්ටනෙට් බොහොම ලාබදායකයි, ඔය මහා ගුනාත්මක කියන රටවල අයකරන ගානත් ගුනාකාරයි මෙහෙට සාපේක්ශව..

    නිකන් රැල්ලට බුරන්නෙ නැතුව පොඩ්ඩක් මොලේ කල්පනා කරොත් සිහලුන්ට දරාගන්ඩ පුලුවන් මුදලකට හොද සේවයක් ලoකාවෙදි ලබෙනව...

    have you used broadband in a foreign country ?
     
    • Like
    Reactions: tas

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මම නම් දන්න විදිහට ලoකාවෙ ඉන්ටනෙට් බොහොම ලාබදායකයි, ඔය මහා ගුනාත්මක කියන රටවල අයකරන ගානත් ගුනාකාරයි මෙහෙට සාපේක්ශව..

    නිකන් රැල්ලට බුරන්නෙ නැතුව පොඩ්ඩක් මොලේ කල්පනා කරොත් සිහලුන්ට දරාගන්ඩ පුලුවන් මුදලකට හොද සේවයක් ලoකාවෙදි ලබෙනව...
    thequint%2F2020-03%2Facf878f1-bfbc-4628-a6a6-2a0d4a9cb0a2%2Fpic_jio_fiber.PNG

    just one reference fyi
     
    • Like
    Reactions: vito