ඩිජිටල් ගුණාත්මක බවින් අන්තිම තැන ලංකාවට

tas

Well-known member
  • Jun 28, 2010
    1,869
    1,559
    113

    ඩිජිටල් ගුණාත්මක බවින් අන්තිම තැන ලංකාවට​

    රටවල් 85 ක් ඇසුරෙන් කරන ලද අන්තර්ජාතික සමීක්ෂණයකට අනුව, ඩිජිටල් ගුණාත්මකභාවයෙන් පහළ මට්ටමක රටක් ලෙස ශ්‍රී ලංකාව අවසන් ස්ථානය ලබාගෙන ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා පවසයි.
    අන්තර්ජාල සේවා සපයන සමාගම් සිදුකරගෙන යනු ලබන ඒකාධිකාරී මාෆියාව හේතුවෙන් මෙම තත්වය උදා වී ඇතැයි ඔහු නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
    අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට සපයන අන්තර්ජාල පහසුකම්වලට ගුණාත්මක සේවාවක් ලබාදීම, පාරිභෝගික අදහස්වලට සවන්දීම පසෙකලා තම අන්තර්ජාල සමාගම්වලට අවශ්‍ය පරිදි පාරිභෝගිකයන් හැසිරවීමක් සිදුකරන බවද, මේ සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිසි අවධානයක් යොමු නොකරන බවද ඔහු පෙන්වා දෙයි.
    ශ්‍රී ලාංකික ප්‍රජාවට අන්තර්ජාල පහසුකම් සැපයීම ආයතන කිහිපයක ඒකාධිකාරයක් බවට පත් කරගැනීමට ඇතැම් ආයතන කටයුතු කර ඇති බවද ඒ මහතා පවසයි.
    ශ්‍රී ලාංකික අන්තර්ජාල සේවා සපයන සමාගම් අන්තර්ජාල මූලධර්ම වලින් බැහැරව කටයුතුකිරීම හේතුවෙන් මෙ තත්වය උදා වී ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

    image_f0d74cf319.jpg

    LANKADEEPA
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,391
    32,105

    View attachment 115016

    LANKADEEPA
    meketh innawa slt eken padi aragena kade yana ralak
     
    • Like
    Reactions: tas

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113

    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    ai porage awula mokakda ?:rolleyes:
    ඔය පකයාගේ සංගමේ ඉන්නේ ඕකම විතරයි සබාපතිත් ඌ සමාජිකයත් ඌ 😂 අඩුම තරමේ සංගමේ ලියාපදිංචියවත් කරලා නෑ නඩුත් දැම්මද කොහෙද කවුද එකෙක් ඕකට Android වැඩකාරයෝ එකේ තිබ්බද කොහෙද ඕකා ගැන 😂
     
    • Like
    Reactions: tas